Description
# තනතුර ;
➫ Kitchen Helper
# අවශ්‍ය සුදුසුකම් ;
➫ වයස අවු, 45 නොවැඩි විය යුතුය.
➫ ක්‍රියාශීලි අයෙක් විය යුතුය.
➫ වෘත්තීය මට්ටමේ පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුකමකි.
➫ අදාල කේෂ්ත්‍රයේ පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි.
——————————————————————————————————————————-
➫ මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු .35,000 වැඩි වැටුපක් ලබාදේ.
➫ E.P.F/ E.T.F දීමනාද සහිතයි .
➫ ආහාර ,නවාතැන් හා නිළ ඇදුම් නොමිලේ සපයනු ලැබේ.