For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Beauty Creams and other

S2F  Vitamin Original


  • S2F  Vitamin Original
  • S2F  Vitamin Original

Description

Price : LKR2,700.00(Fixed)
Type : Sell
Date : January 14, 2023
Condition : New
Location : Colombo 14

S2F  Vitamin

 

🎖️ජිම් යන්න වෙලාවක් නැති ඔබටද

 

🎖️ජිම් නොයා පිරිපුන් ශරීරයක් ලබා ගැනීමට අදම Original S2F ලබා ගන්න

 

✨️ මෙන්න ඒකට පහසුම හා නොවරදින එකම විසදුම….කාන්තා පිරිමි ඔබ‍ට පිරිපුන් පැහැපත් ශරීරයක්‌ ලබාගන්න හොදම විසදුම

 

 

✨️ 100 % ORGANIC, ස්වාභාවික අමු ද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කර ඇති අප විසින් ආනයනය කර බෙදාහරින මෙම නිෂ්පාදනය තුලින් මාසයක් වැනි කෙටි කාලයක් තුල ඔබගේ ශරීරයේ බර හා මංශ පේශි වර්ධනය කර ගන්න …..

 

🧑‍🤝‍🧑මේ නිෂ්පාදනය ගැහැණු පිරිමි දෙගොල්ලොන්ටම පාවිචිචි කරන්න පුලුවන්ද

 

👍ඔව් මේ නිෂ්පාදනය කාන්ත පිරිමි දෙගොල්ලොන්ටම භාවිතා කරන්න පුළුවන් නිෂ්පාදනයක්

 

🙆අතුරු ආබාධ තියනවද

 

👍නැහැ කිසදු අතුරු ආබාධයක් නැහැ ,මෙම නිෂ්පාදනය 100 % ORGANIC , මෙය නිෂ්පාදනය සදහා භාවිතා කරලා තියෙන්නේ ස්වාභාවික අමු ද්‍රව්‍ය එම නිසා භාවිතා කරන කාලය තුලදී හෝ ඉන් අනතුරුව ඔබට කිසිම අතුරු ආබාධයකට මුහුණ දීමට සිදු නොවේ .

 

 

✔ ඔබගේ කෑම රුචිය වර්ධනය කිරීම ….

 

✔ ශරීරයේ පරිවෘතිමය ක්‍රියාවලිය ස්ථාවර කිරීම ……

 

✔ ආහාර ජීර්ණය ක්‍රියාවලිය ක්‍රමවත් කිරීම …….

 

✔ පැහැපත් සමක් ලබාගැනීමට උපකාර කිරීම …..

 

 

 


Post your rating


Similiar Ads

Top