For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Fashion Baby and Child

Reusable Overnight Time Diaper


  • Reusable Overnight Time Diaper
  • Reusable Overnight Time Diaper
  • Reusable Overnight Time Diaper
  • Reusable Overnight Time Diaper
  • Reusable Overnight Time Diaper

Description

Price : LKR2,450.00(Fixed)
Type : Sell
Date : June 9, 2023
Condition : New
Warranty : Yes
Location : No11, Wanarathana road, Dehiwala.

Reusable Overnight Time Diaper

චූටි පැටව් ඉන්න අම්මලාටයි මේ වාසිය👼👼👼

එදිනෙදා භාවිතා කර ඉවත දමන Pampers වෙනුවට Cloth Diapers එකක්.
මේකෙන් වාසි ගොඩක් තියෙනවා 🥰 🥰 🥰
Reusable Diaper එකක් නිසා නැවත නැවත සෝදා භාවිතා කල හැකි වීම (වාර 200කට වඩා භාවිතා කල හැකිවිම)
බිලිදු සමට සුව පහසු විම.
Nappy rash ඇති නොවීම.
නිෂ්පාදන  ක්‍රියාවලිය පුරාම දරැවන්ට අහිතකර chemical බාවිතා කර නොමැති විම.
Diaper එක ශරීර ප්‍රමාණය අනුව සකසා ගත හැකි වීම.
Free Size (අලුත උපන් දරුවා සිට 15kg බර දරුවන් දක්වා බාවිතා කල හැකි වීම)
අමතරව Inserts මිලට ගැනිමට අවශ්‍ය නොවීම (3 Insert 11 Layers) ( long insert – high gsm 11 layer insert)
zero leak (නවතම සැකැස්ම නිසා පිටතට කාන්දු නොවිම)
වැඩි උරා ගැනිමේ හැකියාව.
තෙතමනය ඇතුලත ඇති තුවායට උරා ගන්නා නිසා බබාට අපහසුවක් නොවීම.
ඇද තෙත් වීම වලක්වා ගැනීමට හැකි වීම.
එක් වරක් භාවිතා කර ඉවත දමන පැම්පර්ස් වලට යන වියදම ඉතිරි වීම.
පරිසර හිතකාමි වීම.
කසල බැහැර කිරීමේ ගැටළුවට විසඳුමක් වීම.
අවම මිල (වරකට රැ.10/=ක් පමණක් විම)
ඩයපර් එකක් insert තුනක් සමගින්.
අනෙක් shop වල වගේ අපෙන් Inserts වෙනම ගන්න ඕනේ නෑ. එක ඩයපර් එකකට අපි Insert තුනක් නොමිලේම දෙනවා.



Post your rating


Similiar Ads

Top