For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Education Tutoring, Private Lessons

Oriental Music Class Online (පෙරදිග සංගීතය)


  • Oriental Music Class Online (පෙරදිග සංගීතය)

Description

Price : LKR2,000.00(Fixed)
Type : Sell
Date : December 22, 2021
Location : 219/A/2,Maimbula, Nittambuwa

උසස් පෙළ සිසුන් සඳහා පෙරදිග සංගීත පන්ති ONLINE (zoom ඔස්සේ)

 

12, 13 ශ්‍රේණි පාඩම් එකට සිදුකෙරේ.
සිද්ධාන්ත පාඩම් ආවරණය මූලික වේ
ගායන වාදන ඕඩියෝ සහ වීඩියෝ ලෙස ලබා දේ
ආදර්ශ ප්‍රශ්න පත්‍ර සහ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ලිවීම සිදු කෙරේ.

නව ආරම්භය ජනවාරි මස සිට..

අද ම ලියාපදිංචි වන්න. (ලියාපදිංචි ගාස්තු නැත)

අඛණ්ඩව පැවැත්වෙන පන්තියකි.

👉 076 4213467 (whatsapp)

මෙහෙයවීම – විශාරද දිනූකා විතානගේ

Conducted by – Visharad Dinooka Vithanage



Post your rating


Similiar Ads

Top