For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Education Tutoring, Private Lessons

online class e1 school grade 6 to 11, seven subjects


  • online class e1 school grade 6 to 11, seven subjects
  • online class e1 school grade 6 to 11, seven subjects
  • online class e1 school grade 6 to 11, seven subjects
  • online class e1 school grade 6 to 11, seven subjects
  • online class e1 school grade 6 to 11, seven subjects

Description

Price : LKR750.00(Fixed)
Type : Sell
Date : March 27, 2021
Condition : New
Warranty : No
Location : welimada

ලංකාවේ අධ්‍යාපනය නගා සිටවන්න, ලංකාවේ හැම ළමයෙක්ටම සමාන අධ්‍යාපන ක්‍රමයක් ලබා දෙන්න කරන පුංචි උත්සහයක් තමයි මේක.😥

අපි කතාවට එමු. අපි ඔයගොල්ලන්ට හදුන්වලා දෙන්න යන්නේ රුපියල් 750/= කට විශයන් 7 ක් ගෙදර ඉදලා ඉගෙන ගන්න ක්‍රමවේදයක් ගැන 😍 මේ වෙනකොට ලමයි සිය දහස් ගනනින් අපි ලග රෙජිස්ටර් වෙලා තියනවා මේ පාඩම් ටික ගන්න 💪🏻

හරි මොනවද මේ විශයන් 7?

1️⃣ සිංහල

2️⃣ ඉංග්‍රීසි

3️⃣ ඉතිහාසය

4️⃣ විද්‍යාව

5️⃣ ගණිතය

6️⃣ දෙමළ

7️⃣ ICT

මෙන්න මේ 7 තමා අපි ඔයාලට හඳුන්වා දෙන්නේ. ඒකත් මාසෙම ඉගෙන ගන්න 750/= කට. හැබැයි ඔයා ඉංග්‍රීසි මාධ්‍ය නම් රුපියල් 1250/= ක් වෙනවා.

කව්ද මේවා උගන්නන්නේ?

ඔයාලට එන ප්‍රශ්නයක් මේක. අපේ මේ විශයන් උගන්වන්න අපි තෝරගෙන තියෙන්නේ ලංකාවේ ප්‍රවීණ හා දක්ශ උත්තර පත්‍ර නිරීක්ශනය කරන උපාධිධාරි පාසල් ගුරුවරු

මේක zoom පංතියක්ද?

අපෝ නෑ.. zoom class එකක් කියන්නේ ගුරුවරයා ඇවිල්ලා ලොග් උන ලමයින්ට උගන්නවන ක්‍රමවේදයක්. හැබැයි අවදානය චුට්ටක් හරි ලමයට නැති උනොත් ඒ පාඩම එතනින් එහාට මෙලෝ දෙයක් තේරේන්නේ නෑ..

ලැප්ටොප් මොබයිල් ෆෝන් දිහා බලන් ලමයි නිදි. එක්කෝ ගේම් ගහනවා. එක්කෝ මැසේජ් යවනවා..

ඕවා තමයි කරන්නේ.. අපේ පාඩම් ටික ඇත්තටම පාඩම් ගබඩාවක් වගේ.. ටීච එන්න කියන වෙලාවට නෙමේ තමන්ට ආස වෙලාවක නිදහස් වෙලාවක ගිහින් බලන්න පුලුවන්. මලගෙදරක්, මගුල් ගෙයක් තිබුනත් ගිහින් ඇවිත්, පාඩම් වැඩ අතපසු වීමකින් තොරව කර ගන්න පුලුවන්. තේරෙන්නේ නැති පාඩමක් ආයේ ආයේ තමන්ට තේරෙනකන් අහන්න පුලුවන්. ජනවාරි පාඩමක් අවසාන වාර පරික්ෂණයට යනකොට අමතක නම් ඒත් බලන්න පුලුවන්. මේ වගේ ඉගෙනගන්න  chance එකක් ටියුශන් ගියත් ඉස්කෝලේ ගියත් ලැබෙන්නේ නෑ කියලා නම් හොඳටම ශුවර්.

කාටද මේ පාඩම් ගන්න පුලුවන්?

6 වසරෙ ඉදන් 11 වසරට වෙනකන්ම අපි දැනට උගන්වනවා 😇 සිංහල, ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම. හැබැයි තාම මන් කියපු විශයන් 7 විතරයි කරන්නේ. ලබන අවුරුද්දේ වගේ අපි අනික් විශයනුත් හදලා දෙන්න බලාපොරොත්තු වෙනවා.

මෙච්චර අඩුවට දෙන්නේ ඇයි?

පළවෙනි දේ තමයි මේක කලින් මීට වඩා ලොකු ගානක් වුනා කියන එක 🤫 දැන් මේ ගෙවෙන්නේ කොරෝනා එක්ක මිනිස්සුන්ගේ ආර්ථික මට්ටම් වැටිලා, ළමයින්ට ඉස්කෝලේ වත් ටියුශන් එකකට වත් යන්න බැරි කාලයක්. ලෝකේ අනිත් රටවල් අපිට සාපේක්ශව දියුණු නිසා ඔන්ලයින් ක්‍රම වලින් උගන්නන එක සාමාන්‍ය දෙයක්. එයාලට ලේසි. ඒත් අපේ රට ඒ තරම් සංවර්ධනය වෙලා නෑ.. ලයිට් නැති පලාත්, කෝල් එකක් ගන්න සිග්නල් නැති පලාත් තාම ලංකාවේ තියනවා.. ඉතින් ඒවගේ ඉන්නෙත් අපේ දරුවෝ.. අපේ දරුවෝ ඉගෙන ගන්න ඕනි. ලෝකේ ඉසරහට යන්න ඕනි. සිග්නල් නැත්නම් සති අන්තෙක පුස්තකාලෙකට හරි ගිහින් මේ පාඩම් ටික බලා ගන්නයි සහනදායි පැකේජ් එකක් විදියට හදලා තියෙන්නේ. එතකොට හිතයි කොරෝනා ඉවර උනාම ගාන වැඩි කරයිද කියලා. එහෙම නෑ.. අපි ලඟ රෙජිස්ටර් උන ලමයෙක්ගේ ආයේ ගාන වෙනස් කරන්නෙ නෑ. අවුරුද්දම අපි මාසෙට 750/= ගානේ පාඩම් ටික දෙනවා.

මේ අවුරුද්දෙත් මාස 2ක් ඉවරනේ. අපිට මුල නැතුව මැද ඉදන් කරාම තේරෙයිද?

ඒක සුලු ප්‍රශ්නයක්. ඔයාලට ඕනි නම් කලින් මාසේ පාඩම් ටික 750/= ක් ගෙවලා ගන්න පුලුවන් 📕📗 ඔයාගෙ දැනට තියන ප්ලේ ලිස්ට් එකටම වැටෙනවා. මෙතනදි කියන්න ඕනි දෙයක් තියනවා. අපි ලමයින්ට උගන්නන්න පටන් ගත්තේ නම් දෙසැම්බර් මාසේ. දෙසැම්බර් සති 4 යි ජනවාරි සති 4 යි සති 8ක් ඉවරයි. ඒ කියන්නේ පැකේජ් 2 ක් දීලා ඉවරයි. නමුත් ඒ දෙකම අපෙන් ගන්න පුලුවන් මුදල් ගෙවලා ඉල්ලීමක් කරාම. දැන් මේ යන්නේ තුන් වෙනි මාසේ ඒ කියන්නේ තුන් වෙනි පැකේජ් එක. ඔයා තුන් වෙනි පැකේජ් එක සල්ලි දීලා ගත්තම තමා 1, 2 ඉල්ලන්න පුලුවන් වෙන්නේ.. මුලින් 1 විතරක් ඉල්ලන්න බෑ.. මොකද අපි මේ ඉන්න මාසෙට නේ ඔයාව රෙජිස්ටර් කරන්නේ.. එතකොට ඔයාට ඒ මාසෙ එක ගන්න වෙනවා.

කොහොමද මේ පාඩම් වැටෙන්නේ?

ඔයා මෙහෙම හිතන්න. විශයන් හතක් තියනවා නේ. ඒක සතියේ දවස් 7 ට බෙදන්නකෝ. දැන් සඳුඳට සිංහල නම් ඔයාට හැම් සඳුදම සිංහල පාඩමක් වැටෙනවා.. අඟහරුවාදට ගණිතය නම් හැම අඟහරුවාදම ගණිතය පාඩමක් වැටෙනවා.. ඒ විදියට තමා වෙන්නේ. ඔයාට පාඩම වැටුනම ඒක වැටුනා කියලා sms එකක් ලැබෙනවා.

පාඩම් මොකේටද වැටෙන්නේ?

ඔයාව රෙජිස්ටර් කරාම ඔයාට web link එකක් එක්ක user name එකකුයි password එකකුයි ලැබෙනවා. ඔයාගේ ඒ වෙබ් ලින්ක් එකේ තියන වෙබ් සයිට් එකට තමා පාඩම් වැටෙන්නේ.. ඔයාට තියෙන්නේ ඔයාට ආපු user name එකයි password එකයි ගහලා පාඩම් ටික ගන්න විතරයි ✌✔

කොහොමද රෙජිස්ටර් වෙන්නේ?

හරිම ලේසි. ඉහත සදහන් කර ඇති දුරකතන අංකයට අංකයට Call එකක් දෙන්න



Post your rating


Similiar Ads

Top