For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.

  • Olifair Night Cream
  • Olifair Night Cream

Description

Price : LKR4,500.00(Fixed)
Type : Sell
Date : December 20, 2020
Condition : New
Warranty : No
Location : 323/10, Katuwana

ORIGINAL OLIFAIR Saffron Whitening Night Cream

Rs. 4500/-

 

Olifair Night Cream(Indian) කියන්නේ වරින් වර ස්වාභාවික අමුද්‍රව්‍ය එකතු කරමින් වැදිඩියුණු කල ආලේපණයකි. කාන්තා පිරිමි ඕනෑම සමකට හොදින් ගැලපෙයි. සමට මුතුවන් පැහැයක් ලබාදෙයි

 

එක් Cream එකක් 50 ML වන අතර මාස 1 1/2 ක් පමණ භාවිතා කල හැකිය.

 

අඩංගු දෑ

 

-කුන්කුම

-කැරට් බීජ තෙල්

-රෝස්මෙරි

-ප්ර්ල්(මුතු) පවුඩර්

 

ව්‍යාජ Olifair වර්ග කීපයක් වෙළඳපලේ අඩු මිලට ඇති අතර ඒවා මිලට ගැනීමේදී සැලකිලිමත් වන්න.

 

භාවිතා කරන පිලිවෙල…

 

-මුහුණ හොදින් පිරිසිදු කර හොදින් වියලෙන්න හරින්න

-නින්දට යාමට විනාඩි 30 කට පෙර ආලේපනය ආලේප කරන්න

-ඉතා තදින් ආලේප කරන්න එපා. සුමුදුව ආලේප කරන්න

-උදෑසන Face Wash or cleanser ගා සෝදා හරින්න.

 

ඔබට අවශය්‍ය පැහැය ලබුණු පසු සතියකට දෙවරක් හෝ තුන් වරක් පමණ භාවිතා කිරීමෙන් පැහැපත් භාවය දිගටම පවත්වා ගත හැකි වේ.

 

මිල Rs. 4500/-

 

අහිතකර රසායනික ද්‍රව්‍යය නැති නිසා පැහැපත් වූ පසු අව්වට පවා ලෙහෙසියෙන් පැහැය අඩු නොවේ.

 

ඔබ‍ භාණ්ඩය ලබාගන්නා අවස්ථාවේ මුදල් ගෙවිය හැක. ( Cash on Delivery )

 

ඔබගේ නම, ගෙන්වා ගත යුතු ලිපිනය හා දුරකථන අංක දෙකක් අපට ලබාදෙන්න

 

අමතන්න 0766098413

 



Post your rating


Similiar Ads

Top