For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Beauty Creams and other

Nivea natural fairness body lotion


  • Nivea natural fairness body lotion

Description

Price : LKR3,400.00(Fixed)
Type : Sell
Date : September 27, 2022
Condition : New
Location : Colombo 14

Nivea natural fairness body lotion

 

100% sure result

 

සුදු වෙන්න කැමතිද ?

 

මෙම නිෂ්පාදනයෙන් ප්‍රතිපල පැමිණි පසු දිගටම භාවිතාකිරීමට අවශ්‍ය වන්නේද නැත. ( සතියට දෙපාරක් භාවිතා කිරීමෙන් එය දිගටම තබාගත හැක

 

bleching අාසාදන සදහාද මෙය භාවිතාකිරීමට සුදුසු වේ.

නතර කරාම Skin colour වෙනස් වෙන්නේ ද නැත

sun protection අැති නිසා දහවල් කාලයේද භාවිතා කල හැක.

 

ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසු ය.

 

දින 7-14 ඇතුලත ප්‍රතිපල ඔයාටම බලාගන්න පුලුවන්

 

සමෙහි අදුරු ගතිය නැති කිරීම

සම පැහැපත් කිරීම

සම පෝෂණය කිරීම

සමෙහි තෙතමනය ආරක්ෂා කිරීම

සම රැලි වැටීම නැවැත්වීම

හිරු කිරණින් වෙන බලපෑම අවම කිරීම

ලප , කැලැල් ඉවත්කිරීම

තරුණ පෙනුම රැකගැනීම

මුලු සිරුරටම එකම පැහැයක් ලබාදීම

 

 

ONLINE PAYMENT AVAILABLE via Any Credit/Debit Card, Sampath Vishwa, EZ Cash, FriMi

 

Website: Cosmeticslanka.lk


Post your rating


Similiar Ads

Top