For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Property for sale

Modern House For Sale at Mawaramandiya

LKR25,000,000.00(Negotiable)


  • Modern House For Sale at Mawaramandiya
  • Modern House For Sale at Mawaramandiya
  • Modern House For Sale at Mawaramandiya
  • Modern House For Sale at Mawaramandiya
  • Modern House For Sale at Mawaramandiya

Description

Price : LKR25,000,000.00(Negotiable)
Type : Sell
Date : July 24, 2022
Condition : New
Warranty : Yes
Location : Mawaramandiya

සිරිපැල හෝම්ස් ඇන්ඩ් කන්ස්ට්‍රක්ශන් ප්‍රයිවට් ලිමිටඩ් වන අප ආයතනය වසර 25 කට අධික කාලයක සිට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කැපීපෙනෙන ආයතනයක් වන අතර ගුණාත්මකභාවය සහ විශ්වාසය 100%කින් ආරක්ෂා කරන ආයතනයකි.

අප ආයතනය විසින් මාවරමණ්ඩිය ප්‍රදේශයේ ඉදිකරමින් පවතින තව මසකින් පමණ වැඩ නිමවන නව නිවාස ව්‍යාපෘතියේ නිවසක් මිලදී ගැනීමට ඔබට මහගු අවස්ථාවක් උදා කරදීමට අප සූදානම්.

* නිදන කාමර 03

* නාන කාමර 02

* ආලින්ද 02

* මුළුතැන්ගෙය

* පර්චස් 10ක ඉඩම සමග නිවස සහ සැකිල්ල සදහා වසර 25ක තත්ව සහතිකය

* ආකර්ශණීය ගෙවීමේ පහසුකම් සමග,

දැන්ම ඔබගේ සිහින නිවහන වෙන්කරවා ගන්න අපත් සමග එක්වන්න


Post your rating


Similiar Ads

Top