For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Property for sale

Modern House For Sale at Kadawatha

LKR35,000,000.00(Negotiable)


  • Modern House For Sale at Kadawatha
  • Modern House For Sale at Kadawatha
  • Modern House For Sale at Kadawatha
  • Modern House For Sale at Kadawatha
  • Modern House For Sale at Kadawatha

Description

Price : LKR35,000,000.00(Negotiable)
Type : Sell
Date : July 24, 2022
Condition : New
Warranty : Yes
Location : Weboda

සිරිපැල හෝම්ස් ඇන්ඩ් කන්ස්ට්‍රක්ශන් ප්‍රයිවට් ලිමිටඩ් වන අප ආයතනය වසර 25 කට අධික කාලයක සිට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කැපීපෙනෙන ආයතනයක් වන අතර ගුණාත්මකභාවය සහ විශ්වාසය 100%කින් ආරක්ෂා කරන ආයතනයකි.

අප ආයතනය විසින් කඩවත ප්‍රදේශයේ ඉදිකරනු ලැබූ නවීන පන්නයේ නිවසක් සියලු ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ සහිතව මිලදී ගැනීමට ඔබට මහගු අවස්ථාවක් උදා කරදීමට අප සූදානම්.

* නිදන කාමර 04

* නාන කාමර 03

* ආලින්ද 02

* ද්විත්ව වාහන අංගන

* මුළුතැන්ගෙය

* ආරක්ෂිත කැමරා පද්ධතිය

* පර්චස් 06ක ඉඩම සමග නිවස සහ සැකිල්ල සදහා වසර 25ක තත්ව සහතිකය

දැන්ම ඔබගේ සිහින නිවහන වෙන්කරවා ගන්න අපත් සමග එක්වන්න.


Post your rating


Similiar Ads

Top