For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Property for sale

Medical Center And Pharmacy for sale

LKR8,000,000.00(Negotiable)


  • Medical Center And Pharmacy for sale

Description

Price : LKR8,000,000.00(Negotiable)
Type : Sell
Date : July 30, 2022
Condition : New
Warranty : No
Location : Ruwanwella

මූලීක රෝහලක් ඉදිරිපස පවත්වාගෙන යන අංගසම්පූර්න හා ප්‍රසිද්ධ ෆාමසියක් හා චැනලින් සේවා මධ්‍යස්තානයක් ඉක්මනින් විකිනීමට.

 

▶️ප්‍රධාන පාරට මුහුනලා

▶️වාහාන නවතා තැබීමට පහසුකම් සහිතව

✅අංගසම්පූර්න ෆාමසිය

✅අංගසම්පූර්න විශේෂඥ වෛද්‍ය මධ්යස්ථානය

✅චැනලින් කාමර(AC සහිතව) 7ක්

▪️තව කාමර සදහා ඉඩ පහසුකම් ඇත

✅දිවයිනේ පිලිගත් ප්‍රසිද්ධ රසායනාගාරයක්

✅ස්කෑන් මැශිමක්

✅ECG මැශින්

✅Optical සේවාව

✅ශල්‍යාගාරයක්(Minor Surgeries)

✅සේවකයන් හට නේවාසිකාගාරයක්

 

🟥බැංකු ලෝන් ඇප්ලයි කල හැක

🟥ගැනුමකරුවන් හා බ්‍රෝකර්වරුන්

🟥දිනයක් වෙන් කරගෙන පැමිනීමට කාරුණික වන්න.

 

*අංගසම්පූර්න විශේෂඥ වෛද්‍ය මධ්යස්ථානයක්

🔹ප්‍රසව හා නාරිවේදි විශේෂඥ වෛද්‍ය සායනය (VOG)

🔹කායික රෝග වෛද්‍ය සායනය (VP)

🔹ශල්‍ය වෛද්‍ය සායනය (Surgeon)

🔹චර්ම රෝග වෛද්‍ය සායනය (Dermatalogy)

🔹ළමා රෝග වෛද්‍ය සායනය (Pediatrician)

🔹මානසික රෝග විශේෂඥ වෛද්‍ය සායනය (Psy)

🔹අක්ෂි විශේෂඥ වෛද්‍ය සායනය (Eye Surgeon)

 

ෆර්මසි ආදායම 25000-40000 අතර වේ 

මසකට දින පහක් වාගේ කාලයක් Pharmacy Sale 50000-70000 අතර (මාස 6ක කාලයක සිට)

රසායනාගාරය මගින් 150000-200000 අතර මසකට 

Building Rent + Bills+ Salaries+ pharmacy License සියලුම වියදම් මසකට 230000 ආසන්නව

 

සැප්තැම්බර් විදෙශ්ගත වීමට සියල්ල සැලසුම් කල ඇති නිසා හදිසියේ මෙය විකිනීමට සිදු විය

 

වැඩි විස්තර සදහා අමතන්න

0740500339

0711135636 Whatsapp



Post your rating


Similiar Ads

Top