For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Property for sale

land with half build house in Galle town

LKR325,000.00(Negotiable)


  • land with half build house in Galle town
  • land with half build house in Galle town
  • land with half build house in Galle town

Description

Price : LKR325,000.00(Negotiable)
Type : Sell
Date : September 22, 2021
Condition : Used
Location : Osanagoda,Galle
Location:- Osanagoda,Galle(very close to Mahamodara hospital.)
Type:- 12p land with half build house.
House condition:- 3bed rooms,tile roofing home(half build ,living condition but not best condition, have electricity)
Land condition:-*clear deed ,boundary with fence.
*have trees( mango,king coconut,Jack,guava,avocado,& banana plants)
*have fresh well water(drinking water)  *have 8 feet concerted road
Other facilities:- *very very close to Teching hospital Mahamodara.
 *Galle town in 5min.
*around the famous school(Richmond,Rippon,convent,Aloysius,southland…)
*very close to covilagodalla temple.
*very close to fuel filling station(kluwella)
*food city
Value:- *present value 4.5 lakh per perch.
Note:-  we hope to give, 3.25 lakh per perch(total 39 lakh)
contact :-  danushka -0785370003
ගාල්ල මහමෝදර රෝහලට ඉතාමත්  ආසන්නයේ  පිහිටි ප්ර්චස් 12 ඉඩම ,අඩක් නිමකල (සැ.යු .— අඩුපාඩු  සහිත බැවින්  නිවසට මිලක්  තක්සේරු නොකොට ඉඩම  සඳහා පමණක් මිල තක්සේරු කර  ඇත.)
නිවස ,
කාමර 3,විදුලිය ,පදිංචි ව සිටින නිවස ,
ඉඩම ,
*ප්ර්චස් 12, පිරිසිදු  සින්නක්කර  ඔප්පු ,වැට මායිම් සහිත
*පිරිසිදු  පානීය ලිණ් ජලය
*ගහ කොල (අඹ ,තැබිලි,කොස් ,පෙර ,අලි පෙර,කෙසෙල් ,…)
*ප්‍රධාන මාර්ගයේ සිට ඉඩම
දක්වා  කොන්ක්‍රීට් මාර්ගය(ප්‍රධාන මාර්ගයේ සිට අඩි 12ද, නැවත ඉඩමට ආසන්නයට පෙර අඩි 8 ද ,ඉඩම  ආසන්නයේ නැවත අඩි 15ද  වශයෙන් මාර්ගය වන අතර දැනට ත්‍රී රෝද රථයක් පමනක් පහසුවෙන් ම නිවසට ම පැමිණිය  හැකිය ,නමුත් සාකච්ඡා මාර්ගයෙන්  අඩි 8 කොටස ඉදිරියේ දි සකසා ගැනීමට ද හැකිය )
පහසුකම් ,
*ගාල්ල නගරය ප්‍රධාන බස් නැවතුම්පොළට ව්.5 න් .
*අතපොවන මානයෙන් මහමෝදර මහ රෝහල.
*අවට ප්‍රධාන පෙලේ  පාසල් .
*කෝවිලගොඩල්ල විහාරය ,පූජනීය ස්ථාන
*ඉතාමත් ආසන්නයේ ඉන්ධන පිරවුම්  ස්ථානය (කළුවැල්ල  ඉන්ධන පිරවුම)
*සුපිරි වෙළද හල්
දැනට පවතින මිල :-  ප්ප්ර්චසය ලක්ෂ 4.5 ක් (ප්ර්චස් 12 ලක්ෂ 54කි)
**විකිණීමට  අපේක්ෂිත මිල :- ප්ප්ර්චසය ක් ලක්ෂ 3.25 කි.(ප්ර්චස් 12 ලක්ෂ 39 කි)
විමසන්න :- 0785370003-දනුෂ්ක

Post your rating


Similiar Ads

Top