For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Property Land for Sale, Rent

Land in Homagama Pitipana

LKR5,300,000.00(Negotiable)


  • Land in Homagama Pitipana
  • Land in Homagama Pitipana
  • Land in Homagama Pitipana
  • Land in Homagama Pitipana
  • Land in Homagama Pitipana

Description

Price : LKR5,300,000.00(Negotiable)
Type : Sell
Date : March 18, 2021
Condition : New
Location : Homagama

💶 මුදල් හදිසියක් මත ඉක්මනින් දෙනු ලැබේ

🌿 #හෝමාගම #පිටිපන🌿

🌿පර්චස් 19.5

✨️✨️මුලු මුදල ලක්ශ 53/=✨️✨️

0788 127 180

💧නල ජලය / විදුලිය සහිතයි

👍 කොළඹ දිස්ත්‍රික්කයේ පිටිපන දකුණ

දෙල්ගහකන්ද ප්‍රදේශය

👍 නිරවුල් ඔප්පු

👍 ප්ලෑන් අනුමත කර ඇත.

👍 හතරැස් සමතලා ඉඩම

🚌 (129) ප්‍රධාන මාර්ගයට මීටර් 150යි.

🛣️ ඉඩම දක්වාම ඇති තාර දැමූ අඩි 15 ප්‍රවේශ මාර්ගය

🏫 NSBM campus එකට 3km

🏫පිටිපන මහින්ද රාජපක්ශ විද්‍යාලයට 3km

🏛️පිටිපන හංදියට 5km

🏙️ හෝමගම නගරයට 6.5km

🛣️ කොට්ටාව අධිවේගී මාර්ග පිවිසුමට 9km

🏟️ දියගම මහින්ද රාජපක්ශ ක්‍රීඩාංගනයට 9km

🌳 නිස්කලංක වටපිටාව


Post your rating


Similiar Ads

Top