For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Property for sale

Land for sale in Badulla

LKR8,000,000.00(Negotiable)


  • Land for sale in Badulla
  • Land for sale in Badulla
  • Land for sale in Badulla

Description

Price : LKR8,000,000.00(Negotiable)
Type : Sell
Date : October 25, 2022
Location : Spring Valley Road, Dehigolla, Badulla

………. ඉඩම ඉතාමත් කඩිනමින් විකිණීමට……

බදුල්ල නගරයේ සිට කිලෝ මීටර් 4 ක් දුරිනි.

මනස්කාන්ත වෙල්යාය පේන මානයේ.

බදුල්ල – ස්ප්රිේන්වැලි ප්රමධාන මාර්ගයේ සිට මීටර් 100 ක දුරිනි.

අඩි 12-16 පමණ පළලින් යුතු කොන්ක්රී ට් කළ මාර්ගය ඉඩම අයිනෙන් ගමන් කරයි.

සම්පුර්ණ ඉඩම පර්චස් 80 කි

පිරිසිදු, නිරවුල්, සින්නක්කර ඔප්පු ඇත.

ගම්මිරිස්, පුවක්, පොල්, වගාකර ඇත. එයින් ආදායම් ලබාගත හැකි තත්ත්වයක ඇත.

කොස් හා සපු ගස් ඇත.

තෙකලා විදුලිය සැපයුම, ප්ර ජා ජල හා ජල මණ්ඩලයේ ජල සැපයුම ද ඇත.

නිවාස තැනීමට ද වඩාත් සුදුසු ඉඩමකි.

යාබද ඉඩම්වල ඇති නිවෙස්වල පදිංචිව ඇත්තේ රජයේ සේවයේ නියුතු නිලධාරීන්ය.

ගැණුම් කරුවන් පමණක් අමතන්න

 



Post your rating


Similiar Ads

Top