Description
කැලණියේ වටිනා ඉඩමක් විකිණීමට ඇත
===============================
* ප්‍රදේශය -කැලණියේ
* ඉඩම් වර්ගය – නේවාසික
* ඉඩමේ ප්‍රමාණය – පර්චස් 33
* මිල – රු. 1700000/- පර්චසයක් ( මිල ගණන් සාකච්ඡා කර ගත හැක )
වැඩි විස්තර
=========
* ඉහල නේවාසික ප්‍රදේශයකි
* නිවාස ඉදිකිරීමට හෝ වෙනත් ආයෝජන සදහා වඩාත් සුදුසුයි
* කැලණිය පන්සලට සහ කිතුනු පල්ලියට සම්පත් බැංකුවට ඇවිදින දුර , 5මි
* කිරිබත්ගොඩ නගරයට විනාඩි 10යෙන් ලගාවිය හැක
* කොළඹ නගරයට කිලෝමීටර් 6යි
* අඩි 20 පාර
* අඹ,මැන්ගුස්, පොල්,තැබිලි,මැහෝගනී කෙසෙල් සහ තවත් නොයෙකුත් ගස් වලින් යුක්තවන අතර සාරවත් පලදාවකින් සමන්විතය
* නළ ජලය ,විදුලිය සහ දුරකථන පහසුකම් වලින් යුක්තය
* සාමකාමී නිස්කලංක පරිසරය
* නිරවුල් ඔප්පු
වැඩි විස්තර සදහා අමතන්න
077-3957074
A valuable land for sale in Kelaniya
===============================
* Area – Kelaniya
* Land Type – Residential
* Size of land – 33 perches
* Price – Rs. 1700000/- per perch (prices are negotiable)
More details
==========
* A highly residential area
* Ideal for building houses or other investments
* Walking distance to Kelaniya temple and Catholic Church sampath bank 5min
* Kiribathgoda city can be reached in 10 minutes
* 6 km to Colombo city
* 20 feet road
* mangus,coconut trees,mahogani trees ,mango trees,king coconut and banana trees &many with rich in fruits
* With running water, electricity and telephone facilities
* Peaceful and quiet environment
* Clear deeds
Call for more details
0773957074