For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Property for sale

Land For Sale


  • Land For Sale
  • Land For Sale
  • Land For Sale
  • Land For Sale
  • Land For Sale

Description

Price : LKR0.00(Negotiable)
Type : Sell
Date : October 30, 2022
Condition : Used
Warranty : No
Location : Talpavila kekanadura

ඉඩමක් විකිණීමට.

 

කැකනදුර නගරයට ආසන්නව, තල්පාවිල.

 

පර්චස් 8.4

අදායම්ලාභි ඉඩමකී.

කුරුදු, තේක්ක, පොල්, කොස්, පුවක්, යනාදීය ශාක සාරවලින් සමන්විතය.

අඩි 16 පාර,

ඉඩමේ සිට මාතර, යටියන ප්‍රධාන පාරට 25 M.

කැකනදුර දුම්රිය පොලට 400M

කැකනදුර නගරයට 1KM දුරින්

 

අවට ප්‍රදේශිය පහසුකම්.

 

වෙළෙඳ සංකීර්ණ , බැංකු , ප්‍රධාන තලයෙ පාසල් , යනාදීය පහසුකම් වලින් සමන්විතය.

 

පිරිසිදු ඔප්පු, පුළුල් මාර්ග, නිස්කලංක පරිසරයකින් සමන්විත මෙම ඉඩම වැඩිම ඉල්ලුමට ලබාදෙයි.

 

අත්පිට මුදලට පමනි.

 

පර්චස් 1 මිල. 450000

 

විමසීම්. 0711992453

0770043291



Post your rating


Similiar Ads

Top