For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Property for sale

Land for Sale

LKR425,000.00(Negotiable)


  • Land for Sale
  • Land for Sale
  • Land for Sale
  • Land for Sale
  • Land for Sale

Description

Price : LKR425,000.00(Negotiable)
Type : Sell
Date : March 6, 2022
Location : 11/C, Batawala, Padukka

හෝමාගම මීගොඩදෙණියේ ඉඩම් කොටස් දෙකක් විකිණීමට ඇත.අඩි 20 කාපට් පාරට මුහුණලා ඇත.හෝමාගම නගරය ට 7 1/2 km බටවල පාර දෙසට 1 km කි. හයිලෙවල් මාර්ගයට 2 1/2 km.

නල ජලය, විදුලිය සහිත නිස්කලංක පරිසරයක පොල් ,කොස් , මැහෝගනී ගස් සහිතය.

පදිංචියට හෝ ව්‍යාපාරයකට සුදුසුයි.

පාරේ මීගොඩදෙණිය බසය ගමන් කරයි.

ගැණුම්කරු අමතන්න.

•ඉඩම් කොටස් දෙකේ විස්තර පහත සදහන් වේ.

1 කොටස

පර්චස් 16.7 කි

කාපට් පාරට මුහුණලා ඇත

කොස් මැහෝගනි පොල්ගස් සහිතයි

පර්චසය රැ 500,000 කට දෙනු ලැබේ.

2 කොටස

පර්චස් 16.7

අඩි 12 ක පාරක් සහිතයි

පොල් ගස් සහිතයි

පර්චසය රැ 465,000 ට

විශේෂයි

ඉහත ඉඩම් කොටස් දෙකම එක් කල විට පර්චස් 40 ක ඉඩමක් වේ.සම්පූර්ණ ඉඩම ම එක අයෙකු මිලදී ගන්නෙ නම් 425,000 දෙනු ලැබේ.

🔴Negotiable


Post your rating


Similiar Ads

Top