Description
ඉඩමක් විකිණීමට.
මාතර නගර සීමාවේ.
පර්චස් 18
අදායම්ලාභි ඉඩමකී.
කුරුදු, පොල් , කොස්, පුවක්, යනාදීය ශාක සාරවලින් සමන්විතය.
ඉඩමේ සිට ගොඩගම සුල්තානගොඩ ප්රධාන පාරට 300M
ගොඩගම හංදියට 2KM
නිල්වලා පිවිසුමට 2KM
ලැබීම නව රොහලට, නව ක්රිඩාංගනය, අධිකරණ සංකීර්ණයට 2.5KM
මාතර නගරයට විනාඩි 8 දුරින්.
අවට ප්රදේශිය පහසුකම්.
වෙළෙඳ සංකීර්ණ , ප්රධාන තලයෙ පාසල් , යනාදීය පහසුකම් වලින් සමන්විතය.
Water Bord ජලය, විදුලිය, පිරිසිදු ඔප්පු, බැංකු ලෝන් ගත හැකිය, පුළුල් මාර්ග, නිස්කලංක පරිසරයකින් සමන්විත මෙම ඉඩම වැඩිම ඉල්ලුමට ලබාදෙයි.
විමසීම්. 0756902560