For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.

  • keshawardhani hiar oil

Description

Price : LKR760.00(Fixed)
Type : Sell
Date : October 25, 2021
Condition : New
Warranty : Yes
Location : viharakumbura, galkaduwa,, kirindiwela.

පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයිඩිලිවරි ගාස්තුව ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට 300/=ඩිලිවරි ගාස්තු සමග නිශ්පාදන තුනම 1577/=සතියක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??මෙන්න ඒ සදහා නොවරදින විසදුම.. කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.100%ක් ප්‍රතිපල සහිතයි.අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.******************************1. කේශ වර්ධණී තෛලයතල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්👧ගැලවීයාම වලකයි👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.👧හිස කැක්කුම නවතාලයි.👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.👧කොන්ඩය අග පැලීම නවතාලයි.සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.100 ml එකක මිල 499/=***************************2. කේශ වර්ධණී ෂැම්පූආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.200 ml එකක මිල 399/=**************************3. කේශ වර්ධණී කන්ඩිශනර්ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.200 ml එකක මිල 399/=පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

 

Send a short message to 0767812354 mentioning the desired product, your name, address, phone number, province to get any of these products delivered to your home. (Payment can be made after receiving the order)

මෙම ඕනෑම නිශ්පාදනයක් ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට අවශ්‍ය නිශ්පාදනය, ඔබේ නම, ලිපිනය, දුරකතන අංකය, පළාත සදහන්කර 0767812354ට කෙටිපණිවිඩයක් එවන්න. (ඇණවුම ලැබුණපසු මුදල් ගෙවිය හැක)

 



Post your rating


Similiar Ads

Top