For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Property for sale

House for sale in Uduwana, Homagma

LKR21,000,000.00(Negotiable)


  • House for sale in Uduwana, Homagma
  • House for sale in Uduwana, Homagma
  • House for sale in Uduwana, Homagma
  • House for sale in Uduwana, Homagma
  • House for sale in Uduwana, Homagma

Description

Price : LKR21,000,000.00(Negotiable)
Type : Sell
Date : May 21, 2023
Condition : Used
Warranty : Yes
Location : Temple Road, Uduwana

Land size 8.5 P

House size – ground floor 1200 sqft

Ground floor completed

House size – 2nd floor 1200 sqft

2nd Floor is more than 60% completed

One large balcony and one small balcony

2 KM to Highlevel Road/ Homagama Town

2 Car Garage

Pipe born Water & Electricity available

Spacious Living & Dining

Fully tilled

Fully curtained

Calm and quiet neighbourhood

Roller Door (Elcardoor)

4.5 KM to Kottawa Expressway Interchange

CCTV ready (fully wired)

SLT Fiber ready

Bank loans can be arranged

හෝමාගම, උඩුවන, පන්සල පාරේ, පර් 8.5 ක ඉදිවුණු දැකුම්කලු නවීන නිවසක් විකිණීමට. මෙම නිවසේ පහත මහළ සම්පුර්ණ කර ඇත. එක් නිදන කාමරයක්, නාන කාමරයක්, බැල්කනි දෙකක් හා විසිස්ත කාමරයක් ඉහළ මහලේ ඇත.

නිවසේ සිට 128 (කොට්ටාව – තලගල), 149 (හෝමාගම – පිළියන්දල) හා 128/1 (මහරගම – මූනමලේවත්ත) බස් පාරට දුර මීටර් 900ක් වේ. මෙම නිවසේ බිම් මහල සම්පුර්ණයෙන්ම නිමකර තිබේ. වට තාප්ප යොදා රෝලර් ඩෝ (Roller Door) දමා ඇත. අඩි 20 පාරකට මුහුණලා ඇති මෙම නිවස වාසය කිරීමට ඉතාමත් සුදුසු උසස් නේවාසික පරිසරයක් ඇති ප්‍රදේශයකි. නිවසේ සාලය, කෑම කාමරය සහ කුස්සිය මනා ඉඩකඩ ඇති ලෙස සදා ඇත. ලක්ෂ 210 කට විකිණෙන මෙම නිවස ගෙවන මුදලට ඉතා ඉහල වටිනාකමක් ඇත. මිල සාකච්ඡාකල හැක. වැඩි විස්තර සදහා අමතන්න.

කොට්ටාව අධිවේගී පිවිසුමට කි.මි. 4.5 යි

හෝමාගම නගරයට කි.මි 2 යි

දියගම ක්‍රීඩාංගනය, මොරටුව සරසවියේ NDT පීඨය, NSBM හරිත සරසවිය, කොළඹ විශ්වවිද්‍යලයේ හා ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨ, මහින්ද රාජපක්ෂ විද්‍යාලය හා ස්ලින්ටෙක් ආයතනයට ඉතාම ආසන්නයේ පිහිටා ඇත.

ප්‍රධාන බැංකු, ආපන ශාලා, ෆාමසි, සුපිරි වෙළද සැල් යන මේ සැම දෙයක්ම නිවසට ඉතා ආසන්නයෙන් පිහිටා ඇත

 



Post your rating


Similiar Ads

Top