For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Automobiles Auto Parts

High Quality Mobile Original Charger For vehicles ( 4 port )


  • High Quality Mobile Original Charger For vehicles ( 4 port )
  • High Quality Mobile Original Charger For vehicles ( 4 port )
  • High Quality Mobile Original Charger For vehicles ( 4 port )

Description

Price : LKR750.00(Fixed)
Type : Sell
Date : February 25, 2022
Condition : New
Warranty : Yes
Location : warakapola

මෙච්චර කල් සල්ලි දීල ගත්ත CAR usb charger එකකින්වත් හරියට ෆෝන් එක චාර්ජ් කරගන්න බැහැ නේද.?

Charge වෙනවා වගේ පෙන්නුවට පැය ගණනක් ගියත් බැට්‍රිය එකම තැන නේද.?

මිල අඩු තත්වයෙන් බාල circuit දාලා හදපු ඕනෙම charger එකක් ඒ වගේ තමයි. දැන් තියෙන smart mobile phone වලට අවශ්‍ය කරන්ට් එක දෙන්න ඒවට පුළුවන් කමක් නැහැ.

ගොඩක් වෙලාවට ඒ වගේ charger වලින් ඔයාගේ ෆෝන් එක ඩැමේජ් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

කරදරයක් නැතුව original charger එකේ වගේම ඉක්මනට ෆෝන් එක චාර්ජ් කරගන්න පුළුවන් කාර් චාජර් එකක් අඩුම මිලට අපෙන්.

4 in 1 port තියෙන නිසා එකපාර ෆෝන් හතරක් චාජ් කරන්න පුළුවන්.

අලුත් පරණ phone / tab ඕනි එකකට අවුලක් නැතුව පාවිච්චි කරන්න පුළුවනි .

12V / 24V දෙකටම හරි යනවා. lighter socket එකට පහසුවෙන්ම connect කරල පාවිච්චි කරන්න පුළුවන්.

මාස 6 ක වගකීම

Rs. 750/=

වැඩි විස්තර දැනගන්න whatsup / call

0774299981.

ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්. ඇවිල්ලා ගන්නත් පුළුවන්

Cash on delivery – 200/-

 



Post your rating


Similiar Ads

Top