For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.

  • Green Mask Stick

Description

Price : LKR1,499.00(Fixed)
Type : Sell
Date : August 2, 2022
Condition : New
Location : Colombo 14

💚Original 😍❤

Green Tea Face Mask Stick 🌿 ව්‍යාජ අනුකරණ වලට හසු නොවන්න ❤

 

ලංකාවේ අඩුම මිල අපෙන් ❤

 

🌿 හරිත සාරයෙන් මුහුණට නව සාරයක්.

 

මෙමගින්,

👉🏻සමේ සිදුරු ඵලදායි ලෙස පිරිසිදු කිරීමටත්,

👉🏻සමේ අපිරිසිදුකම ගැඹුරින් පිරිසිදු කිරීමටත්,

👉🏻සමේ ජල හා තෙල් සමබරතාවය සකස් කිරීමටත්,

👉🏻සමේ තෙතමනය නැවත පිරවීමටත්,

👉🏻සම පෝෂණය කිරීමටත් හැකි වේ.

 

ඒවගේම,

✴️කළු ලප අඩු කිරීමටත්,

✴️තෙල් පාලනය කිරීමටත්,

✴️මුහුණේ අඳුරු බව අවම කිරීමටත්,

✴️සම පැහැපත් කිරීමටත් හැකි වේ.

😍මෙය කුඩා හා සැහැල්ලු වන අතර ඕනෑම තැනක රැගෙන යාමටද ඉතා පහසුය.

 

🤔භාවිතා කරන්නේ කෙසේද:

1. Stick එක ඉවතට ගෙන මුහුණට ආලේප කරන්න.

2. මුහුණේ සමව ආලේප කර විනාඩි 10 ක් පමණ තිබෙන්නට හරින්න.

3. එය වියලුණු පසු ජලයෙන් සෝදා හරින්න.

 

🌿අමතරව :

👉🏻තෙල් සහිත සමට සතියකට 2-3 වතාවක් භාවිතා කිරීමට සුදුසු වේ.

👉🏻වියළි සමට සතියකට 1-2 වතාවක් භාවිතා කිරීමට සුදුසු වේ.

👉🏻මිශ්‍ර සමට තෙල් සහිත කලාපය සඳහා සතියකට 2-3 වතාවක් සහ වියලි කලාපය සඳහා සතියකට 1-2 වතාවක් භාවිතා කිරීම සුදුසු වේ.

👉🏻සාමාන්‍ය සමට සතියකට වරක් භාවිතා කිරීමට සුදුසු වේ.

🔴 අනුකරණ වෙලදපොලේ ඇති බැවින් ප්‍රවේශම් වන්න 🔴

කාන්තා , පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි 👫

#GreenStick

#100%Natural Active Ingredients

Contains Greentea Extract that can clean Face deeply, control The oil Nourish Skin, Improve skin elasticity

ONLINE PAYMENT AVAILABLE via Any Credit/Debit Card, Sampath Vishwa, EZ Cash, FriMi

Website: Cosmeticslanka.lk



Post your rating


Similiar Ads

Top