Description
💚Original 😍❤
Green Tea Face Mask Stick 🌿 ව්‍යාජ අනුකරණ වලට හසු නොවන්න ❤
ලංකාවේ අඩුම මිල අපෙන් ❤
🌿 හරිත සාරයෙන් මුහුණට නව සාරයක්.
මෙමගින්,
👉🏻සමේ සිදුරු ඵලදායි ලෙස පිරිසිදු කිරීමටත්,
👉🏻සමේ අපිරිසිදුකම ගැඹුරින් පිරිසිදු කිරීමටත්,
👉🏻සමේ ජල හා තෙල් සමබරතාවය සකස් කිරීමටත්,
👉🏻සමේ තෙතමනය නැවත පිරවීමටත්,
👉🏻සම පෝෂණය කිරීමටත් හැකි වේ.
ඒවගේම,
✴️කළු ලප අඩු කිරීමටත්,
✴️තෙල් පාලනය කිරීමටත්,
✴️මුහුණේ අඳුරු බව අවම කිරීමටත්,
✴️සම පැහැපත් කිරීමටත් හැකි වේ.
😍මෙය කුඩා හා සැහැල්ලු වන අතර ඕනෑම තැනක රැගෙන යාමටද ඉතා පහසුය.
🤔භාවිතා කරන්නේ කෙසේද:
1. Stick එක ඉවතට ගෙන මුහුණට ආලේප කරන්න.
2. මුහුණේ සමව ආලේප කර විනාඩි 10 ක් පමණ තිබෙන්නට හරින්න.
3. එය වියලුණු පසු ජලයෙන් සෝදා හරින්න.
🌿අමතරව :
👉🏻තෙල් සහිත සමට සතියකට 2-3 වතාවක් භාවිතා කිරීමට සුදුසු වේ.
👉🏻වියළි සමට සතියකට 1-2 වතාවක් භාවිතා කිරීමට සුදුසු වේ.
👉🏻මිශ්‍ර සමට තෙල් සහිත කලාපය සඳහා සතියකට 2-3 වතාවක් සහ වියලි කලාපය සඳහා සතියකට 1-2 වතාවක් භාවිතා කිරීම සුදුසු වේ.
👉🏻සාමාන්‍ය සමට සතියකට වරක් භාවිතා කිරීමට සුදුසු වේ.
🔴 අනුකරණ වෙලදපොලේ ඇති බැවින් ප්‍රවේශම් වන්න 🔴
කාන්තා , පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි 👫
#GreenStick
#100%Natural Active Ingredients
Contains Greentea Extract that can clean Face deeply, control The oil Nourish Skin, Improve skin elasticity
ONLINE PAYMENT AVAILABLE via Any Credit/Debit Card, Sampath Vishwa, EZ Cash, FriMi
Website: Cosmeticslanka.lk