For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Beauty Creams and other

Dr.Rashel Vitamin C Smoothing Gel


  • Dr.Rashel Vitamin C Smoothing Gel

Description

Price : LKR1,499.00(Fixed)
Type : Sell
Date : August 5, 2022
Condition : New
Location : Colombo 14

Dr Rashel Vitamin C Smoothing Gel

 

️හිසකෙස් , සම , නියපොතු නොනවතින සත්කාරය

 

මෙම නිෂ්පාදනය මගින් ඔබට…👇👇

 

☑️සම පැහැපත් කරයි.

☑️ සම නිරෝගීමත් කරයි.

☑️සම ප්‍රකෘතිමත් කරයි.

☑️සමෙහි වියළි බව නැති කරයි.

☑️සුන්දර නිය පෙළක් ලබා ගැනීම සඳහා .

මෙය දිනපතා නියපොතු මත ආලේප කර සම්බාහනය කිරීම මගින් නිය පොතු කැඩීයාම වියළීම වළක්වා ගත හැක .

☑️මේකප් කිරීමට ප්‍රථම සමේ ආලේප කිරීමට පුළුවන

☑️වියළි හා හානි වූ ඔබගේ හිස කෙස් සඳහා HAIR MASK ලෙස භාවිතා කළ හැක .එමෙන්ම කෙස් කළඹ මනා ලෙස හසුරුවා ගැනීමට ද විවිධ රසායනික ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන භාවිතා කිරීම වෙනුවට VIT C GEL භාවිතා කළ හැක .

☑️ඇස්වටා ඇති අඳුරු බව හා ඔබ ගේ තොල් වල ඇති වියළි බව නැතිකර ගැනීම සඳහා

☑️HAIR REMOVE කිරීමෙන් අනතුරුව ඇති වන වියළි බව සඳහා කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම භාවිතා කළ හැක.

🍊විටමින් සී අඩංගු ආලේපන භාවිතා කිරීම තුලින් ඔබට ලැබෙන ප්‍රතිලාභ සියල්ලක්ම මෙමගින් ඔබට ඉතා පහසුවෙන් ලබා ලබාගැනීමට හැකියාව ඇත .

300 gm Original Products

 

🌐අනුකාරක වලට නොරැවටී නියමිත ඔරිජිනල් කොලිටි එක බලල ම ගන්න.

 

ONLINE PAYMENT AVAILABLE via Any Credit/Debit Card, Sampath Vishwa, EZ Cash, FriMi

 

Website: Cosmeticslanka.lk

Facebook: https://www.facebook.com/cosmeticslanka.lk/

Instagram: https://instagram.com/cosmeticslanka.lk?igshid=YmMyMTA2M2Y=



Post your rating


Similiar Ads

Top