Description
Dr Rashel Vitamin C Smoothing Gel
️හිසකෙස් , සම , නියපොතු නොනවතින සත්කාරය
මෙම නිෂ්පාදනය මගින් ඔබට…👇👇
☑️සම පැහැපත් කරයි.
☑️ සම නිරෝගීමත් කරයි.
☑️සම ප්‍රකෘතිමත් කරයි.
☑️සමෙහි වියළි බව නැති කරයි.
☑️සුන්දර නිය පෙළක් ලබා ගැනීම සඳහා .
මෙය දිනපතා නියපොතු මත ආලේප කර සම්බාහනය කිරීම මගින් නිය පොතු කැඩීයාම වියළීම වළක්වා ගත හැක .
☑️මේකප් කිරීමට ප්‍රථම සමේ ආලේප කිරීමට පුළුවන
☑️වියළි හා හානි වූ ඔබගේ හිස කෙස් සඳහා HAIR MASK ලෙස භාවිතා කළ හැක .එමෙන්ම කෙස් කළඹ මනා ලෙස හසුරුවා ගැනීමට ද විවිධ රසායනික ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන භාවිතා කිරීම වෙනුවට VIT C GEL භාවිතා කළ හැක .
☑️ඇස්වටා ඇති අඳුරු බව හා ඔබ ගේ තොල් වල ඇති වියළි බව නැතිකර ගැනීම සඳහා
☑️HAIR REMOVE කිරීමෙන් අනතුරුව ඇති වන වියළි බව සඳහා කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම භාවිතා කළ හැක.
🍊විටමින් සී අඩංගු ආලේපන භාවිතා කිරීම තුලින් ඔබට ලැබෙන ප්‍රතිලාභ සියල්ලක්ම මෙමගින් ඔබට ඉතා පහසුවෙන් ලබා ලබාගැනීමට හැකියාව ඇත .
300 gm Original Products
🌐අනුකාරක වලට නොරැවටී නියමිත ඔරිජිනල් කොලිටි එක බලල ම ගන්න.
ONLINE PAYMENT AVAILABLE via Any Credit/Debit Card, Sampath Vishwa, EZ Cash, FriMi
Website: Cosmeticslanka.lk
Facebook: https://www.facebook.com/cosmeticslanka.lk/
Instagram: https://instagram.com/cosmeticslanka.lk?igshid=YmMyMTA2M2Y=