For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Services Other services

Coconut Dehydrator Machine


  • Coconut Dehydrator Machine
  • Coconut Dehydrator Machine
  • Coconut Dehydrator Machine
  • Coconut Dehydrator Machine
  • Coconut Dehydrator Machine

Description

Price : LKR350,000.00(Fixed)
Type : Sell
Date : October 16, 2022
Condition : New
Warranty : Yes
Location : 60/8B

🥇🏆️🥇ලංකාවේ විශාලතම විජලන යන්ත්‍ර නිෂ්පාදනකරුවා වන NC ENGINEERING වෙතින් නවීනතම තාක්ෂනය භාවිතා කර ඇති ලංකාවේ එකම Power coated හා Air heaters ඇති විජලන යන්ත්‍ර අපෙන් 🥇🏆️🥇

 

 

 

📢NC Engineering විශේෂ වීමට හේතු

 

• විජලන යන්ත්‍ර නිෂ්පාදනයේ වසර 7 ක පළපුරුද්ද

 

• නවීනතම තාක්ෂනය

 

• Export quality තත්වයට විජලනය

 

• අලෙවියෙන් පසු සේවාව

 

• වියාපාරය සදහා උපදේශනය

 

• වගකීම හා නොමිලේ ප්‍රවාහනය

 

• කුළු, බඩු, එළවළු, පළතුරු, මල්, කොල, පොල්, කහ, ඉගුරු Export quality තත්වයට විජලනය කල හැක.

 

 

 

🔊 ධාරිතාවය පොල් ගෙඩි 100, 150, 250, 300, 600

 

🔊ඉන්ධන වර්ගය විදුලිය හෝ ගෑස්

 

🔊 Air heaters

 

🔊 උෂ්ණත්ව පාලන දර්ශකය

 

🔊 සෙල්සියස් 50-80 උෂ්නත්වය

 

🔊 Timer

 

🔊 සුදු යකඩ දැල සහිත තැටි

 

🔊 Powder coated නිමාව

 

🔊 අවුරුද්දක වගකිම සහිතයි

 

🔊 නොමිලේ ප්‍රවාහනය



Post your rating


Similiar Ads

Top