For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Electronics

COB LED සෝලා මෝශන් සෙන්සර් බල්බය


  • COB LED සෝලා මෝශන් සෙන්සර් බල්බය
  • COB LED සෝලා මෝශන් සෙන්සර් බල්බය
  • COB LED සෝලා මෝශන් සෙන්සර් බල්බය

Description

Price : LKR1,750.00(Fixed)
Type : Sell
Date : October 8, 2019
Condition : New
Warranty : Yes
Location : No 731, Kandy Road, Thorana Junction Kelaniya, Sri Lanka

ලංකාවේ පලමුවරට වැඩි එලියක් අඩු බලයකින් දෙන COB LED සෝලා මෝශන් සෙන්සර් බල්බය අපෙන් ලබාගත හැක.

මේ ලයිට් වලින් ගොඩක් අඩු විදුලියක් භාවිතාකරලා ඉතා වැඩි එලියක් දෙන නිසා වැඩි වේලාවක් බල්බය පත්තු වෙනවා වඩා දීප්තිමත්ව.

365 දවසෙම ඉර එළිය තියන රටක විදුලිය නැතිව රෑට ඉර එලියෙන් වැඩකරන සෝලා COB සෝලා මෝශන් සෙන්සර් බල්බයක් ඔබත් අදම ලබාගන්න.

– මිල රු 1750

– මාස 6 ක වගකීම

– වයරින් අවශ්‍ය නැත

– විදුලි බිලක් නැත

– ඉර එළියෙන් ක්‍රියා කරයි

– අදුර වැටුන විට ක්‍රියාත්මක වේ

– රාත්‍රිය පුරාම වැඩ කරයි

– බැටරිය 1200 mAh

– අව්වට, වැස්සට ඔරොත්තුදෙයි

– මීටර් 5ක් දුර කෙනෙක් හදුනාගනී

– සෙලවීමක් නැතිනම් තප්පර 15න් වෙයි

– දිවයින පුරා නොමිලේ ඩිලිවරි

– නිවසට ගෙන්වාගෙන මුදල් ගෙවීමද කල හැක

– මාස 6 ක වගකීම

– දින 14 ක මුදල් ආපසු ගෙවීමේ වගකීම

දුරකථනයෙන් විස්තර ලබාගැනීම හා ඇනවුම් කිරීම සදහා පැය 24ම විවෘත 0778822177 අංකය අමතන්න Watsapp / Viber / IMO පහසුකම්ද සහිතයි.

නිවසට ගෙන්වාගෙන මුදල් ගෙවීමද කල හැක ඒ සදහා

කොළඔ හා ගම්පහ රැ 100 ක්ද

අනෙක් දිස්ත්‍රික්ක සදහා රැ 300 ක්ද අයකෙරේ.

ප්‍රදර්ශනාගාර :

පෑලියගොඩ – 0114929272 or 0114929273

නුගේගොඩ – 0114929276 හෝ 0779933524


Post your rating


Similiar Ads

Top