For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.

LKR35,000.00(Negotiable)


  • Cashier – Sigiriya

Description

Price : LKR35,000.00(Negotiable)
Date : August 17, 2019
Location : sigiriya

➣ තනතුර ;

➫ Cashier – Male / Female

➣ සුදුසුකම් ;

➫ වයස අවු 35 නොවැඩි විය යුතුය.

➫ අ.පො.ස(සා /පෙළ) පෙනී සිටිය යුතුය.

➫ අදාල කේෂ්ත්‍රයේ පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි.

➫ සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම අවශ්‍ය වේ.

➫ මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු.35,000 වැඩි වැටුපක් ලබාදේ.

➫ E.P.F/ E.T.F දීමනාද සහිතයි .

➫ ආහාර ,නවාතැන් හා නිළ ඇදුම් නොමිලේ සපයනු ලැබේ.



Post your rating


Similiar Ads

Top