For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Property Hotels And Rooms

Boarding for Girls in Colombo 5-යුවතියන් සඳහා නවාතැන්

LKR6,000.00(Negotiable)


  • Boarding for Girls in Colombo 5-යුවතියන් සඳහා නවාතැන්
  • Boarding for Girls in Colombo 5-යුවතියන් සඳහා නවාතැන්
  • Boarding for Girls in Colombo 5-යුවතියන් සඳහා නවාතැන්
  • Boarding for Girls in Colombo 5-යුවතියන් සඳහා නවාතැන්
  • Boarding for Girls in Colombo 5-යුවතියන් සඳහා නවාතැන්

Description

Price : LKR6,000.00(Negotiable)
Type : Sell
Date : October 4, 2021
Condition : Used
Warranty : No
Location : 153/6 Costa Mawatha,Polhengoda,Colombo 5

Boarding for Working Ladies – යුවතියන් සඳහා නවාතැන්

At 153/6 Costa Mawatha adjoining Military police camp. Balcony, Dormitory with Bunk beds,Pantry, 2 toilets, 3 fans,TV.cctv and all other amenities. Separate entrance. walking distance to Lanka hospitals,Asiri ,Blood bank,NSBM,CIPM. Meals can be arranged on request. Upper beds 5000/- and lower beds 6000/-. One months deposit. Please visit between 8am-4pm on working days.

පොල්හේන්ගොඩ හන්දියේ යුද හමුදා පොලිසියට යාබද කොස්තා මාවතේ අංක 153/6 උඩු මහල . බාත්රූම්/toilet දෙකක්,බැල්කනියක්,තට්ටු ඇඳන් සහිත නිදන ශාලාව,පැන්ට්‍රියක්, විදුලි පංකා 3ක් රුපවාහිනියක්, cctv සහ යකඩ දොරක් සහිත පඩි පෙළකින් සමන්විතයි. පාඩම් කිරීමට ඉඩ ඇත. ලංකා රෝහල,ආසිරි ,ලේ බැංකුව,ඕසිස්,CIPM, NSBM, නිල මැදුර ලඟම. අවශ්‍ය නම් ආහාරපාන සැපයීමට හැකිය. වැඩ කරන දිනවල උදේ 8 සහ සවස 4 අතර පැමිණෙන්න.

 


Post your rating


Similiar Ads

Top