For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Property for sale

Bandaragama House for Sale

LKR9,500,000.00(Negotiable)


  • Bandaragama House for Sale
  • Bandaragama House for Sale
  • Bandaragama House for Sale
  • Bandaragama House for Sale
  • Bandaragama House for Sale

Description

Price : LKR9,500,000.00(Negotiable)
Type : Sell
Date : September 20, 2022
Condition : Used
Warranty : No
Location : Bandaragama

කොලඔ බණ්ඩාරගම 162 ප්‍රධාන බස් පාරට ඇවිදින දුරින් සුන්දර නේවාසික වටපිටාවක පිහිටා ඇත.(වැල්මිල්ල ඇලෝතියාව Jade International පාසල අසල)

ගැලනිගම අධිවේගී පිවිසුමට විනාඩි 10න් ලගා විය හැක.

පර්චස් 13

නිරවුල් ඔප්පු

අඩි 12 පාර

ගේට්ටුව සහිත වට තාප්ප

කාමර 3

සාලය

කෑම කාමරය

කුස්සිය

නාන කාමරය

සේවක නාන කාමරය

ආරක්ෂිත කැමරා සවි කර ඇත

සම්පූර්ණ නිවස ටයිල් කර ඇත

ජල සැපයුම සහ ලිද ඇත

විදුලි සැපයුම ඇත

වාහන 2ක් නැවතීමේ පහසුව

ඵලදාව සහිත පොල් සහ තැඹිලි ගස්

නිවස බැලීමට වේලාවක් වෙන් කර ගැනීම අනිවාර්ය වේ.

මිල ගණන් සාකච්චා කර ගත හැක.

බ්‍රොකර්වරු අනවශ්‍යයි



Post your rating


Similiar Ads

Top