For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Property for sale

A land for Villa, Tourist Hotel, Guest House or Temple

LKR20,000,000.00(Fixed)


  • A land for Villa, Tourist Hotel, Guest House or Temple
  • A land for Villa, Tourist Hotel, Guest House or Temple

Description

Price : LKR20,000,000.00(Fixed)
Type : Sell
Date : April 2, 2023
Condition : New
Warranty : No
Location : makumbura

විලා, සංචාරක හෝටලයක්, ගෙස්ට් හවුස්, ජනපදයකට හෝ ඕනෑම ආගමක ආගමික ස්ථානයක් සඳහාම සුදුසු, නිස්කලංක, අලුත් ගොඩනැගිල්ලක් සහිත අක්කරයකට වැඩි ඉඩමක් ඉක්මනින් විකිණීමට……

ස්වාභාවික ආපදාවලින් තොර
කොට්ටව වනාන්තරය පෙනෙන දුරින්….
ගාල්ලේ සිට කිලෝමීටර 17 ක් ඇතුළින්
ගාල්ල උඩුගම ප්‍රධාන පාරට මුහුණලා
පර්චස් 191ක
සින්නක්කර
විලා, සංචාරක හෝටලයක්, ගෙස්ට් හවුස් සඳහා සුදුසු….
ඕනෑම ආගමක ආගමික ස්ථානයක් සඳහාම සුදුසු….
ජනපදයකට සුදුසු…
තේ හා කුරුඳු වගාවට ද සුදුසු
විදුලිය හා ළිං ජලය සහිත
ගොඩනැගිල්ලේ ඉදිරි වැඩ සඳහා මැටි ගඩොල්, නැදුන්, රතු මහෝගනී ලී සහ ලෑලි, කම්බි ඇතුලු තවත් ද්‍රව්‍ය සමගින්….
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුමට කිලෝමීටර 12.

සම්පුර්ණ ඉඩම ලක්ෂ  200

වැඩි විස්තර සදහා අමතන්න – 071 5185912


Ad Video

Post your rating


Similiar Ads

Top