Description
Price :
LKR0.00(Fixed)
Type : Sell
Date : September 16, 2019
Condition : New
Warranty : Yes
Location :
Homagama
★ රජයේ පාසලක භෞතික විද්‍යා ගුරුවරයකු නිවසට පැමිණ ඉගැන්වීම.★
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිළිබඳ උපාධිය හදාරා රජයේ පාසලක භෞතික විද්‍යා ගුරුවරයකු ලෙස සේවය කර ක්ෂේත්රයේ අවුරුදු 12ක පමණ පළපුරුද්දක් ඇති ගුරුවරයකි. සිසුන්ගේ විභාගය ඉලක්කගත වැඩපිළිවෙලකින් ශිෂ්‍ය/ශිෂ්‍යාවන් නියත වශයෙන් විශයෙහි දක්ශයින් බවට පත් කරන බවට පොරොන්දු වෙමි.
කොළඹ අවට පංති සඳහා අමතන්න.