For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Property Rentals

7 Bed Room -Kelaniya/Dalugama

LKR140,000.00(Negotiable)


  • 7 Bed Room -Kelaniya/Dalugama
  • 7 Bed Room -Kelaniya/Dalugama
  • 7 Bed Room -Kelaniya/Dalugama
  • 7 Bed Room -Kelaniya/Dalugama
  • 7 Bed Room -Kelaniya/Dalugama

Description

Price : LKR140,000.00(Negotiable)
Type : Sell
Date : May 31, 2023
Condition : Used
Warranty : Yes
Location : 245/1 Francis Lane, Dias Place Dalugama, Kelaniya

This two-storied house within three minutes reach from Kelaniya University and Colombo main road has seven rooms, upper floor has 4 bedrooms with kitchen with panty room for downstairs and three rooms with kitchen with panty room downstairs has a separate open kitchen. There is a separate electricity meter and water meter for the upper and lower floors, and there is also a row of outdoor terraces that can be used separately for two families if required. It is very suitable for the residence of its clients for companies or industrial service companies.

This house is available for lease between two and two to five years on rental basis

කැලණිය විශ්වවිද්යාලයට සහ නුවර කොළඹ ප්රධාන මාර්ගයට විනාඩි තුනකින් ළඟාවිය හැකි මහල් දෙකකින් යුත් මෙම නිවස කාමර හතකින් යුක්තය, උඩු මහල කාඹර 4ක් සමග පැන්ටි කාමරයක් සමඟ කුස්සිය ඇත පහත මාලය සඳහා ද කාමර තුනක් සමඟ පැන්ටි කාමරයක් සමග කුස්සිය ඇත පහත මාලයේ වෙනමම එළියෙන් කුස්සියක් ද ඇත, උඩුමහල සහ පහත මහලේ සඳහා වෙන වෙනම විදුලි මීටරයක් හා ජල මීටරයක් ඇත, අවශ්ය නම් පවුල් දෙකක් සඳහා වෙන වෙනම භාවිතා කළ හැකි පරිදි එළිමහන් තරප්පු පෙළක් ද ඇත. සමාගම් හෝ කර්මාන්ත සේවයෙන් යුතු company එකක් සඳහා තම සේවාදායකයන්ගේ පදිංචිය සඳහා ඉතාමත් සුදුසු වේ.

මෙමම නිවස කුලී පදනම මත අවුරුදු දෙක හෝ දෙකක් පහක් අතර බදු දීමට තිබේ

 


Post your rating


Similiar Ads

Top