For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Electronics Mobiles phones

වාහනේට වයර්ලස් චාජර් එකක්


  • වාහනේට වයර්ලස් චාජර් එකක්
  • වාහනේට වයර්ලස් චාජර් එකක්

Description

Price : LKR2,990.00(Fixed)
Type : Sell
Date : September 30, 2019
Condition : New
Warranty : Yes
Location : maradana road hendala wattala Colombo, Sri Lanka

වාහනේට වයර්ලස් චාජර් එකක්, වයර් නැතිව ෆෝන් එක චාජ් කරගන්න. ෆෝන් එක වාහනේ වැටෙන්නෙ නැතිව තියන්නත් පුළුවන්. ඉක්මනින් චාජ් කරගන්නත් පුළුවන්. වාහනේට සවිකරන්න මවුන්ට් එකකුත් එක්ක තමා එන්නෙ.

මේ චාජර් එක වාහනේට සවිකලාම වාහනේට අලුත්ම ඔප්ශන් එකක් එනවා. ෆෝන් එකේ මැප් එක වගේ පාවිච්චි කරනකොට ෆෝන් එක අතේ තියාගෙන යන්න ඕනෙ නෑ. හෝල්ඩර් එකේ තියනකොටම චාජ් වෙනවා. 

වයර්ලස් චාජර් එක නිසා වයර් උස්සගෙන වාහනේට නගින්න ඕනෙත් නෑ.

මිල රු 2990

– මාස 6 ක වගකීම

– දින 14 ක මුදල් ආපසු ගෙවීමේ වගකීම


Post your rating


Similiar Ads

Top