For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Property for sale

මීගමුව දළුපත පර්.10ක ඉතා අගනා බිම් කොටසක්

LKR5,000,000.00(Negotiable)


  • මීගමුව දළුපත පර්.10ක ඉතා අගනා බිම් කොටසක්
  • මීගමුව දළුපත පර්.10ක ඉතා අගනා බිම් කොටසක්
  • මීගමුව දළුපත පර්.10ක ඉතා අගනා බිම් කොටසක්
  • මීගමුව දළුපත පර්.10ක ඉතා අගනා බිම් කොටසක්
  • මීගමුව දළුපත පර්.10ක ඉතා අගනා බිම් කොටසක්

Description

Price : LKR5,000,000.00(Negotiable)
Type : Sell
Date : February 23, 2022
Location : Dalupotha

🟢🔴🟡 මීගමුව දළුපත පර්.10ක ඉතා අගනා බිම් කොටසක් විකිණීමට ඇත 🟢🔴🟡

✅ ඍජුකෝණාශ්‍රාකාර බිම් කොටසක්.

✅ තුන් මායිම් වැටක් සහිතය.

✅ ඉඩමට පිවිසීමට කොන්ක්‍රීට් කරන ලද පිවිසුම් මාර්ගය.

✅ ඉතා සරු පොළවක් සහිතයි.

✅ නිරවුල්, සින්නක්කර ඔප්පු.

✅ සියලු අවශ්‍යතා අතේ දුරින් පිහිටි නගරාශ්‍රිත ප්‍රදේශයක.

✅ කොළඹ-හලාවත ප්‍රධාන පාරට මීටර් 500ක නුදුරින් පිහිටි.

🔴 සඳහන් කර ඇති අංක වලට අමතා, මිල ගණන් සාකච්ඡා කර ගන්න.

🔴🔴 වහාම විකිණේ !

වැඩිදුර විස්තර සඳහා ඉක්මනින් අමතන්න :

☎ 0740716271 හෝ 0702301482

 


Post your rating


Similiar Ads

Top