For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Property Land for Sale, Rent

මතුගම අගනා පැරණි රබර් ඉඩම විකිණීමට


  • මතුගම අගනා පැරණි රබර් ඉඩම විකිණීමට

Description

Price : Free
Type : Sell
Date : November 14, 2021
Condition : New
Warranty : No
Location : Matugama

මතුගම අගනා පැරණි රබර් ඉඩම විකිණීමට ඇත.

අක්කර තුනයි පර්චස් පනස් එකයි.

විශාල පරණ රබර් ඉඩම.

නිරවුල් ඔප්පු.

තෙකලා විදුලිය.

ඉඩමට රථවාහන යා හැකි පළල් මාර්ගය.

මතුගම නගරයේ සිට විනාඩි 12 ත් 15 ත් අතර කාලයකදී ළඟාවිය හැකිය.

දක්ෂිණ අධිවේගි වැලිපැන්න පිවිසුමට ආසන්නව.

සංවර්ධනය කර කට්ටි කර නිවාස ඉදිකිරීම් හෝ ගබඩා පහසුකම් හෝ නිවාස යෝජනා ව්‍යාපෘතීන් ඕනෑම ආකාරයක වාණිජ අරමුණු සඳහා ඉතා යෝග්‍යය.

ගණුදෙණු සාකච්ඡා කරගත හැකිය.

කරුණාකර වැඩි විස්තර සඳහා අමතන්න.

077 445 1877

බ්‍රෝකර්වරු අනවශ්‍යයි.


Post your rating


Similiar Ads

Top