For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Electronics

නීරෝගීව ඉන්න M4 Intelligence Health බ්‍රේස්ලට්


  • නීරෝගීව ඉන්න M4 Intelligence Health බ්‍රේස්ලට්
  • නීරෝගීව ඉන්න M4 Intelligence Health බ්‍රේස්ලට්
  • නීරෝගීව ඉන්න M4 Intelligence Health බ්‍රේස්ලට්
  • නීරෝගීව ඉන්න M4 Intelligence Health බ්‍රේස්ලට්

Description

Price : LKR2,990.00(Fixed)
Type : Sell
Date : September 30, 2019
Condition : New
Warranty : Yes
Location : maradana road hendala wattala Colombo, Sri Lanka

නීරෝගීව ඉන්න M4 Intelligence Health බ්‍රේස්ලට් එකක් දැන් ඔබටත් ඉතාම අඩු මිලකට මාස 6 ක වගකීමක් සහිතව.

Rs 2990/- පමණයි. 

M4- Smart BP HR Bracelet ඉස්සරහම බලාගන්න පුළුවන් දේවල් 

– දිනය – වෙලාව – දවස – බැටරි ප්‍රමාණය – හාට්බීට් එක

– Date – Time – Day – Battery – Heartbeat

වෙනත් පහසුකම් 

– හෘද ස්පන්ධනය – Heart Rate

– රුධිර පීඩනය – Blood Pressure

– ඇවිදින ප්‍රමාණය පියවර ගණන – Steps Count

– ඇවිදින දුර – Waking Distance

– රුධිරගත ඔක්සිජන් ප්‍රමාණය – Blood Oxygen

– දහනය වූ කැලරි ප්‍රමාණය – Calories Burnt

– එන ඇමතුම් පෙන්වීම හා වයිබ්‍රේට් වීම – Incoming Call Display

– මැසේජ් පෙන්වීම හා අලුත් මැසේජ් වයිබ්‍රේට් වීම – Message Display and Alert

– ඔරලෝසුව මගින් ෆෝන් එක ෆොයා ගැනීමට හැකිවීම – Find Phone

– ෆෝන් එක මගින් ඔරලෝසුව හොයාගැනීමට හැකිවීම – Find Watch

– ඔරලෝසුව හැරවූවිට ඔටෝ ඩිස්ප්ලේ ඔන්වී වෙලාව පෙන්වීම – Auto Display

– එලාම් පහසුකම – Alarm Settings

– දිනපතා ඔබගේ නින්ද ගණනය කිරීම – Sleeping Monitor

– තවත් බොහෝ පහසුකම් – More Functions


Post your rating


Similiar Ads

Top