For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Education Tutoring, Private Lessons

නීති විද්‍යාල ප්‍රවේශ විභාග සඳහා ONLINE/ HOME VISIT පංති


  • නීති විද්‍යාල ප්‍රවේශ විභාග සඳහා ONLINE/ HOME VISIT පංති

Description

Price : LKR30.00
Date : May 11, 2022
Location : Battaramulla

නීති විද්‍යාල ප්‍රවේශ විභාග සඳහා   වෘත්තීය සුදුසුකම් ලත් මනා පළපුරුදු ප්‍රශ්චාත්  උපාධිධාරී ( BSc. BCom. MSc. MBA ), පසුගිය වසරේ විශිෂ්ට    ප්රතිඵල   ලබාදුන්, ආචාර්යවරයෙක්  HOME VISIT / ON LINE උගන්වනු ලැබේ. 2020 වසරේ  12 දෙනෙක්ට උගන්වා 11  දෙනෙක්ම     සමත්   කර  92%  ක ඉහලම ප්රතිශතයක්  වාර්තා  කල  ශ්‍රී ලංකාවේ   එකම  ආචාර්යවරයාᱹ  පසුගිය ප්රශ්ණ පත්ර සාකච්ඡා කෙරේ. නිබන්දන සැපයේ. නිසැක විශිෂ්ට සාමාර්ථයක් වෙනුවෙන් කරනු ලබන ඉගැන්වීමකි. මෙවරද විශිෂ්ට ප්රතිඵල සමගින් ප්‍රවේශ විභාග සමත් වීමට හොඳම අවස්ථාව ඔබට… ගම්පහ, මිණුවන්ගොඩ , මිගමුව, කඩවත, කිරිබත්ගොඩ, රාගම, වත්තල, ජාඇල, කඩුවෙල, හංවැල්ල, මුල්ලේරියාව, බත්තරමුල්ල, බොරැල්ල , නුගේගොඩ, කෝට්ටෙ, මහරගම, හා දෙහිවල අවට නිවසට පැමිණේ. තනි හෝ කණ්ඩායම් පංති. අමතන්න. 0779012702
ඔබ සමත් කරවන විකල්ප නැති  එකම  පංතියᱹ
“ එන්න විශිෂ්ධයන් අතරට එක්වන්න ”


Post your rating


Similiar Ads

Top