For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Education Tutoring, Private Lessons

නීති විද්‍යාල ප්‍රවේශ විභාග සඳහා ONLINE/ HOME VISIT පංති


  • නීති විද්‍යාල ප්‍රවේශ විභාග සඳහා ONLINE/ HOME VISIT පංති

Description

Price : LKR30.00
Date : March 30, 2022
Location : Battaramulla

නීති විද්‍යාල ප්‍රවේශ විභාග සඳහා   වෘත්තීය සුදුසුකම් ලත් මනා පළපුරුදු ප්‍රශ්චාත්  උපාධිධාරී ( BSc. BCom. MSc. MBA ), පසුගිය වසරේ විශිෂ්ට    ප්රතිඵල   ලබාදුන්, ආචාර්යවරයෙක්  HOME VISIT / ON LINE උගන්වනු ලැබේ. 2020 වසරේ  12 දෙනෙක්ට උගන්වා 11  දෙනෙක්ම     සමත්   කර  92%  ක ඉහලම ප්රතිශතයක්  වාර්තා  කල  ශ්‍රී ලංකාවේ   එකම  ආචාර්යවරයාᱹ  ප  සුගිය ප්රශ්ණ පත්ර සාකච්ඡා කෙරේ. නිබන්දන සැපයේ. නිසැක විශිෂ්ට සාමාර්ථයක් වෙනුවෙන් කරනු ලබන ඉගැන්වීමකි. මෙවරද විශිෂ්ට ප්රතිඵල සමගින් ප්‍රවේශ විභාග සමත් වීමට හොඳම අවස්ථාව ඔබට… ගම්පහ, මිණුවන්ගොඩ , මිගමුව, කඩවත, කිරිබත්ගොඩ, රාගම, වත්තල, ජාඇල, කඩුවෙල, හංවැල්ල, මුල්ලේරියාව, බත්තරමුල්ල, බොරැල්ල , නුගේගොඩ, කෝට්ටෙ, මහරගම, හා දෙහිවල අවට නිවසට පැමිණේ. තනි හෝ කණ්ඩායම් පංති. අමතන්න. 0779012702
ඔබ සමත් කරවන විකල්ප නැති  එකම  පංතියᱹ
“ එන්න විශිෂ්ධයන් අතරට එක්වන්න ”


Post your rating


Similiar Ads

Top