For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Services Horoscope - Tarot

තමාටම ජප කල හැකි ප්‍රභල වශී ගුරුකම්


  • තමාටම ජප කල හැකි ප්‍රභල වශී ගුරුකම්

Description

Price : LKR1,000.00
Type : Sell
Date : July 31, 2022
Condition : New
Warranty : No
Location : kaduwela

📚මට උරුම වූ පොත් කිහිපයකින් උපුටා ගන්නා ලද ප්‍රබල වශී මන්ත්‍ර කිහිපයක් ඇත. මා වෘත්තීය වශයෙන් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන කෙනෙක් නොවන අතර මට උරුම වූ පොත්පත් වල ඇති වටිනා කොටස් කිහිපයක් උපුටා දෙමි.

 

මේවා ඔබ විසින්ම ජප කර ක්‍රියාත්මක කළ යුතුය.එවිට ප්‍රතිඵල ද යහපත්‍ ය.

 

✒️ සර්වජන වශී මන්ත්‍රය

 

🗞️විභාග ජය ගැනීමට, වෙළඳ ගනුදෙනු සාකච්ඡා සාර්ථක කර ගැනීමට, අන්‍යයන්ගේ සිත් දිනා උසස්වීම් ලබාගැනීමට භාවිතා කළ හැක.

 

කරන පිලිවෙල පොතේ සඳහන් අයුරින් ම ඔබ වෙත එවමි.

 

✒️අවශ්‍ය පූජා භාණ්ඩ හා සියලු ද්‍රව්‍ය සිංහල බෙහෙත් වෙළඳ සැල් වලින් ලෙහෙසියෙන් ම ලබාගත හැකි සරල දේවල් වෙයි.

 

🗞️සර්වජන වශී ගුරුකම් මන්ත්‍රය හා කරන පිලිවෙල රුපියල් 1000/-

 

✒️විෂ්ණු දැහැන හා කරන පිලිවෙල :-

 

තම සිතැඟි යහපත් කාරණා ඉෂ්ඨ කර ගැනීමට දේව බැල්ම හා දෙවියන්ගේ උදව් ලබා ගැනීමට..

 

පොතේ ඇති පිළිවෙළටම කිසිම රහසක් නැතුව ඒ අයුරින්ම පිටපතක් ලබා දෙමි.

 

රු. 2000/-

 

✒️ සර්වජන වශිය හා විශ්නු දැහැන මන්ත්‍ර දෙකම රුපියල් 2,500/-

 

කිසිම ගුරු මුෂ්ටියක් රහසක් නො තබා ලබා දෙමි.

 

  1. ✒️මුළු ජීවිත කාලයටම ඕනෑම අයෙකුට එක් වරක් පමණක් ප්‍රතිඵලය ලැබිය හැකි ප්‍රබලම මලයාලම් වශීයක්

 

කරන පිළිවෙළ ද ලබා දෙමි. එය ඉතාම බුද්ධිමත්ව ක්‍රියාත්මක කළ යුතු අතර ඉතා ප්‍රතිඵලදායක වේ. ප්‍රත්‍යක්ෂ වේ. උපදෙස් හා පිළිවෙළ හරියාකාරව කළොත් ඔබේ නමින් වශීවන අය ඔබ වෙනුවෙන් මියෙනාතුරා ම පණ වුවත් ලබා දීමට තරම් ප්‍රබල මන්ත්‍රයකි.

 

✒️මුළු ජීවිත කාලයටම එක් වරක් පමණක් ඵලදෙන ප්‍රබල වශී ගුරුකම:-

 

කරන පිලිවෙල අවශ්‍ය බෙහෙත් බඩු බාහිරාදිය දැන් හඳුන්වන නම් සමග ඉතා ක්‍රමානුකූලව පිටපත සකසා ඇත.

 

රු. 5000/-

 

ඉහත මන්ත්‍ර තුනම රු. 7000/- කට ලබා දෙමි.

 

0728094817

 

වට්ස් ඇප් මගින් soft copies එවන්න පුළුවන්..

 

Whats app- 0728094817

 

📚ලෙඩ රෝග සුව කරන ඉතා ප්‍රබල හා ඖෂධ අඩංගු පුස්තකයක් ද මා සතුව ඇත. සුවකළ නොහැකි ලෙඩුන්ට නොමිලේ ලබාදෙමි. මෙහි ඇති සමහර බෙහෙත් සිංහල බෙහෙත් බඩු කඩවල ලෙහෙසියෙන් සොයා ගැනීමට හැක.

 

ඒවායේ පිටපත් නොමිලයේ ලබා දෙමි.

 

0728094817

 

වට්ස් ඇප් මගින් soft copies එවන්න පුළුවන්..

 

Whats app- 0728094817



Post your rating


Similiar Ads

Top