For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Services Other services

ගිණුම්කරණ සේවා, බදු උපදේශන සේවා සහ ලේකම් සේවා


  • ගිණුම්කරණ සේවා, බදු උපදේශන සේවා සහ ලේකම් සේවා

Description

Price : Price On Call
Type : Sell
Date : July 22, 2021
Condition : New
Warranty : No
Location : 136/28, Maha Vidyala Mawatha, Colombo-13

අපගේ සේවාවන්

ගිණුම්කරණ සේවා

> පරිගණකගත ගිණුම්කරණය

> පොත් තැබීම

> අවසාන ගිණුම් පිළියෙළ කිරීම

> මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම

> කළමනාකරණ ගිණුම් පිළියෙළ කිරීම

බදු උපදේශන සේවා

> බදු උපදේශනය

> බදු සැලසුම් කිරීම

> බදු ගණනය කිරීම

> බදු ගෙවීම් හැසිරවීම

> බදු වාර්තා ගොනුකිරීම

ලේකම් සේවා

> සමාගම් සංස්ථාගත කිරීම

> ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සේවා

> සමාගම් ලේකම් සේවා

මානව සම්පත්, සේවක අර්ථසාධක අරමුදල් හා සේවක භාරකාර අරමුදල් උපදේශන සේවා

රහස්‍යභාවය සැමවිටම සුරකිනු ලබයි.

වැඩි විස්තර සදහා පහත දුරකතන හා සම්බන්ද වන්න.

•0776 118089

•0777 882044

•011 7695041



Post your rating


Similiar Ads

Top