For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Property for sale

ගණේමුල්ල සිට 1km පමණ දුරින් නිවසක් ඉක්මනින් විකිණීමට ඇත.

LKR8,000,000.00(Negotiable)


  • ගණේමුල්ල සිට 1km පමණ දුරින් නිවසක් ඉක්මනින් විකිණීමට ඇත.
  • ගණේමුල්ල සිට 1km පමණ දුරින් නිවසක් ඉක්මනින් විකිණීමට ඇත.
  • ගණේමුල්ල සිට 1km පමණ දුරින් නිවසක් ඉක්මනින් විකිණීමට ඇත.
  • ගණේමුල්ල සිට 1km පමණ දුරින් නිවසක් ඉක්මනින් විකිණීමට ඇත.

Description

Price : LKR8,000,000.00(Negotiable)
Type : Sell
Date : June 30, 2021
Condition : Used
Warranty : No
Location : 139/Thibbotugoda,Ganemulla

🏠278 ජා ඇල-ගණේමුල්ල ප්‍රධාන මාර්ගයට යාබද, ගණේමුල්ල සිට 1km පමණ දුරින් නිවසක් ඉක්මනින් විකිණීමට ඇත.

🏡පර්චස් 12.8

🤝බැංකු ණය ලබාගත හැකි නිරවුල් ඔප්පු.

👉නිදන කාමර 3, සාලය, කෑම කාමරය, මුළුතැන්ගෙය, සහ එලිමහන් මුළුතැන්ගෙයක් ඇත.

👉ප්‍රධාන අංග සම්පූර්ණ නාන කාමරය සහ අමතර නාන කාමරයක් සහ අමතර වැසිකිළියක් ඇත.

👉සිවිලිං සහිතයි, ටයිල්කර ඇත, ඉඩම වටා තාප්පය, නිදහස් පරිසරය.

👉ළිං ජලය සහ මාර්ගස්ථ ජලපහසුකම.

👉ගණේමුල්ල නගරයට විනාඩි 4යි.

👉ප්‍රධාන පාසල්, St. ඉසිදෝරු පල්ලිය සිරිමහින්දාරාම පන්සල, ශ්‍රී සුගතාරාම පුරාණ විහාරය ආසන්නව පිහිටා ඇත.

👌මිල ලක්ෂ 80 (මිල සාකච්ඡා කල හැක.) බ්‍රොකර් වරුන් අනවශ්‍යයි.

☎️ගැණුම්කරුවන් අමතන්න.

📞සිරිල් ඇන්ටනී: 072 509 5472  / ✅ whatsapp : 078 333 5855



Post your rating


Similiar Ads

Top