Description
🏠278 ජා ඇල-ගණේමුල්ල ප්‍රධාන මාර්ගයට යාබද, ගණේමුල්ල සිට 1km පමණ දුරින් නිවසක් ඉක්මනින් විකිණීමට ඇත.
🏡පර්චස් 12.8
🤝බැංකු ණය ලබාගත හැකි නිරවුල් ඔප්පු.
👉නිදන කාමර 3, සාලය, කෑම කාමරය, මුළුතැන්ගෙය, සහ එලිමහන් මුළුතැන්ගෙයක් ඇත.
👉ප්‍රධාන අංග සම්පූර්ණ නාන කාමරය සහ අමතර නාන කාමරයක් සහ අමතර වැසිකිළියක් ඇත.
👉සිවිලිං සහිතයි, ටයිල්කර ඇත, ඉඩම වටා තාප්පය, නිදහස් පරිසරය.
👉ළිං ජලය සහ මාර්ගස්ථ ජලපහසුකම.
👉ගණේමුල්ල නගරයට විනාඩි 4යි.
👉ප්‍රධාන පාසල්, St. ඉසිදෝරු පල්ලිය සිරිමහින්දාරාම පන්සල, ශ්‍රී සුගතාරාම පුරාණ විහාරය ආසන්නව පිහිටා ඇත.
👌මිල ලක්ෂ 80 (මිල සාකච්ඡා කල හැක.) බ්‍රොකර් වරුන් අනවශ්‍යයි.
☎️ගැණුම්කරුවන් අමතන්න.
📞සිරිල් ඇන්ටනී: 072 509 5472 / ✅ whatsapp : 078 333 5855