For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Education Tutoring, Private Lessons

ගණිතය සදහා නිවැරදිම මග පෙන්වීම

LKR1,000.00(Negotiable)


Description

Price : LKR1,000.00(Negotiable)
Type : Sell
Date : January 3, 2023
Condition : New
Warranty : Yes
Location : කඩවත

Description:ගණිතයට ලකුණු අඩු ද?

සරල ආකර්ෂණීය ඉගැන්වීමේ රටාවකින් කෙටි ක්‍රම සහිතව ඔබට නිවැරදිම මග පෙන්වීම සිදු කෙරේ…

 

සෑම ඒකකයක් අවසානයේම ඒකක පරීක්ෂණ ,ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා , නිබන්ධන කරවීම තුලින් ඔබට ගැටලු විසදීමට ඇති හැකියාව මෙන්ම විභාග ප්‍රශ්න පත්‍ර වලට කාලය ඇතුලත නිවැරදිව පිලිතුරු සැපයීමට හුරු කෙරේ…

 

දැනට ලකුණු අඩු මට්ටමේ සිසුන්ට විශේෂ වැඩපිළිවෙළක් යටතේ ඉගැන්වීම් සිදු කරයි..

 

දැනට ඔබේ මට්ටම කුමක් වුවත් නිසැක වෙනසක් සදහා පලමු දින නොමිලේ සහභාගි වී වෙනස වටහා ගන්න…

 

අපි ඔබට ඔබේ ප්‍රතිපලය පිළිබඳව 100% වග වන්නෙමු…

 

සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම පන්ති පැවැත්වේ


Post your rating


Similiar Ads

Top