For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Property Commercial Property

ඕනෑම ව්යාපරයකට හෝ පදින්චියට සුදුසු ගොඩනැගිලි සහිත ඉඩම

LKR13,000,000.00(Negotiable)


  • ඕනෑම ව්යාපරයකට හෝ පදින්චියට සුදුසු ගොඩනැගිලි සහිත ඉඩම

Description

Price : LKR13,000,000.00(Negotiable)
Type : Sell
Date : December 23, 2020
Condition : New
Warranty : Yes
Location : Green Park 2nd Avenue, Yatiyana, Agalawatta

මතුගම නගර සීමවේ වෑත්තෑවේ වතුර ටැන්කිය පාරේ පර්: 20 ක නිරවුල් සින්නක්කර ඉඩම

අඩි 50 x 20 x 17 සහ අඩි 10 x 10 ස්ථිර් ගොඩනැගිලි ඉදිකර ඇත.

ලින් ජලය, තෙකලා විදුලිය සහ දුරකථන පහසුකම

වාහන සේවා ස්ථානයක් පවත්වාගෙන යෑමට අවශ්ය පරිසර බලපත්රය ඇත.

ලී, බොඩි පර්ට්ස්, ගාමන්ට්, බියුටි සැලුන්, වර්ක්ෂොප් , පැකින්, ප්රින්ටින්, වෙයාර්හවුස් වැනි ව්යාපරයකට හෝ පදින්චිය සඳහා මතුගමින් ලැබෙන සුවිශේෂී අවස්ථවකි.

රු. මිලියන 13 යි වාහන හුවමාරුද සලකා බැලේ.

විමසීම්: 0715661855 / 0778413466

 



Post your rating


Similiar Ads

Top