Description
මතුගම නගර සීමවේ වෑත්තෑවේ වතුර ටැන්කිය පාරේ පර්: 20 ක නිරවුල් සින්නක්කර ඉඩම
අඩි 50 x 20 x 17 සහ අඩි 10 x 10 ස්ථිර් ගොඩනැගිලි ඉදිකර ඇත.
ලින් ජලය, තෙකලා විදුලිය සහ දුරකථන පහසුකම
වාහන සේවා ස්ථානයක් පවත්වාගෙන යෑමට අවශ්‍ය පරිසර බලපත්‍රය ඇත.
ලී, බොඩි පර්ට්ස්, ගාමන්ට්, බියුටි සැලුන්, වර්ක්ෂොප් , පැකින්, ප්‍රින්ටින්, වෙයාර්හවුස් වැනි ව්‍යාපරයකට හෝ පදින්චිය සඳහා මතුගමින් ලැබෙන සුවිශේෂී අවස්ථවකි.
රු. මිලියන 13 යි වාහන හුවමාරුද සලකා බැලේ.
විමසීම්: 0715661855 / 0778413466