For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Education Music, Theatre, Dance

උඩරට පහතරට නර්ථන පංති…01 වසරේ සිට 11 වසර දක්වා


  • උඩරට පහතරට නර්ථන පංති…01 වසරේ සිට 11 වසර දක්වා
  • උඩරට පහතරට නර්ථන පංති…01 වසරේ සිට 11 වසර දක්වා

Description

Price : LKR0.00
Date : January 8, 2023
Condition : New
Location : සොයිසාපුර(බස්නැවතුම අසල උඩුමහල)ගාලු පාර.කටුබැද්ද.මොරටුව

උඩරට පහතරට නර්ථනය 01 වසරේ සිට 11 වසර දක්වා දුදරුවන් සදහා පංති පැවැත්වේ..මෙහෙයවිම පුවින නර්ථන ආචාර්ය සංඛ ධනන්ජය වාසල විසිනි(අල්වාස් විශ්වවිද්‍යාලයේ ඩිප්ලෝමාධාරි-ඉන්දියාව) උඩරට පහතරට නර්ථනයට අමතරව බෙර වාදනය.නාට්‍ය හා රංග කලාව.Hiphop Dance යන පංතිද. ගණිතය හා සිංහල විෂයන් සදහා 08 වසරේ සිට 11 වසර දක්වා පංතිද පැවැත්වේ…. ස්ථානය‍ ; තිුව් Dance Studio.ගාලු පාර සොයිසාපුර (බස්නැවතුම අසල).කටුබැද්ද.මොරටුව…විමසිම්..075 5759375 .076 1105145


Post your rating


Similiar Ads

Top