Description
බොරැල්ලේ දෙමහල් නිවසක නවාතැන් පහසුකම්. බේස්ලයින් පාරේ සිට විනාඩි 05 කින් ළඟා වියහැකි දුර.
කොළඹ ඕනෑම තැනකට ඉතා පහසුවෙන් ගමන් කල හැකි boarding පහසුකම්.
* තනි කාමර (Non-Shared) හෝ Shared කාමර
* විදුලිය
* ජලය
* නානකාමර
වැඩි විස්තර සඳහා අමතන්න: 0776097351 ඩොනල්ඩ්
Non-Shared: 10,000/-
Shared: 4,500/-