For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Property Rentals

Rent a House Hokandara South

LKR28,000.00(Negotiable)


  • Rent a House Hokandara South
  • Rent a House Hokandara South
  • Rent a House Hokandara South
  • Rent a House Hokandara South
  • Rent a House Hokandara South

Description

Price : LKR28,000.00(Negotiable)
Type : Exchange
Date : March 4, 2023
Condition : Used
Warranty : No
Location : Hokandara south

හෝකන්දර නිවසක් කුලියට දීමට ඇත.

 

• විසිත්ත කාමරය

• නිදන කාමර-2

• නාන කාමර – 1

•  පැන්ට්‍රිය සහිත මුළුතැන්ගෙය

• විදුලිය සහ ජලය වෙන වෙනම ඇත

 

• මසකට කුලිය- රු 28000

• මාස 6 ක අත්තිකාරම් මුදල ගෙවීමට අවශ්‍යයි.

 

• හෝකන්දර  ප්‍රධාන මාර්ගයට 300m-15mins

• සුපිරි වෙලදසැල් වෙත 300m-10mins (Cargills,Food city, Laugfs, ස.තො.ස.)

• හෝකන්දර පෙට්රල් ෂෙඩ් එකට 5mins.

• හෝකන්දර මහජන බැංකුව ට 10mins

• හෝකන්දර විද්‍යාරාජ විද්‍යාලය, කොට්ටාව උතුර ධර්මපාල විදුහල,විදුර ජාත්‍යන්තර පාසල. 10mins

• මහරගමට 20mins

• මාලඹේට 20mins

• තලවතුගොඩට 20mins

• බත්තරමුල්ලට 20mins

• අතුරුගිරිය අධිවේගී පිවිසුමට 200m

• කොට්ටාව මාලබේ ප්‍රධාන මාර්ගයට 200m

• තාප්ප ගසා, ගේට්ටු දමා ඇත. ආරක්ෂාව 100%

• මෙම නිවස ආසන්නයේ සිට මහරගම ට බස් රථයක් ධාවනය වේ.

• ජිවිත් වීමට සුදුසු නිදහස්,නිස්කලංක පරිසරයක් ඇත.

 

වැඩි විස්තර දැන ගැනීමට පහත දුරකථන අංකය ට අමතන්න. 0774232425


Post your rating


Similiar Ads

Top