For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.

  • Titanium Flooring
  • Titanium Flooring
  • Titanium Flooring
  • Titanium Flooring

Description

Price : Price On Call
Type : Sell
Date : May 6, 2024
Condition : New
Warranty : Yes
Location : Weliweriya

සිසිලසින් සුව දිවියකට,

Titanium පහස විඳින්න ………….🤓🤓

ඔබගේ නිවස, කාර්යාලය, ව්‍යාපාරික ස්ථානය ඇතුළු

ඕනෑම ස්ථානයක,

👉🏻 පොළොව

👉🏻 ඇතුලත හා පිටත බිත්ති

👉🏻 නාන කාමර

👉🏻 වැරන්ඩා

👉🏻 පඩිපේළි

ඇතුළු ඕනෑම ස්ථානයකට ගැළපෙන අද කාලයේ හැමෝගේම තේරීම ටයිටේනියම් ……………………..

🔸 ටයිල් වියදමෙන් 60%ක ඉතිරියක්

🔸 සෞඛ්‍යයට හිතකරයි.

🔸 පරිසර හිතකාමී.

🔸 ගොඩනැගිල්ල තුළ සිසිලස රඳා පවතී.

🔸 ඉරි තැලීම් රහිතයි.

🔸 වර්ණ රැසක් සහිතයි.

🔸 ආකර්ෂණීය නිමාවක් සහිතයි.

🔸 පෘෂ්ඨයට ජලය උරාගැනීමක් සිදු නොවේ.

🔸 දිගුකල් පැවැත්මක් සහිතයි.

🔸 ටයිල් මෙන්ම පහසුවෙන් පිරිසිදු කිරීමේ හැකියාව.

🔸 Waterproofing අනවශ්‍යයි.

DC Constructions අප ආයතනය උසස් නිමාවක් සහිතව ඔබට අවශ්‍ය සියලුම ටයිටේනියම් සේවාවන් සපයා දීමට ඇප කැප වී සිටින්නෙමු.

☆☆ හැමදාම ජීවත් වෙන්න හදන ඔබේ නිවසට වෙනසක් එකතු කරගන්න.!!!! ☆☆

අදම අමතන්න…

📲 070 5 961 946

☎️ 033 4 343 434

Facebook: https://web.facebook.com/DCconstructionscompany

[email protected] | [email protected]

www.dcconstructions.lk

#construction #architecture #design #building #interiordesign #renovation #engineering #contractor #home #realestate #concrete #constructionlife #builder #interior #civilengineering #homedecor #architect #civil #heavyequipment #homeimprovement #house #constructionsite #titanium

 


Post your rating


Similiar Ads

Top