For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Property Rentals

Now available for rent urgently/ඉතා ඉක්මනින් කුලියට දීමට අවශ්යව තිබේ.

LKR65,000.00(Negotiable)


  • Now available for rent urgently/ඉතා ඉක්මනින් කුලියට දීමට අවශ්යව තිබේ.
  • Now available for rent urgently/ඉතා ඉක්මනින් කුලියට දීමට අවශ්යව තිබේ.
  • Now available for rent urgently/ඉතා ඉක්මනින් කුලියට දීමට අවශ්යව තිබේ.
  • Now available for rent urgently/ඉතා ඉක්මනින් කුලියට දීමට අවශ්යව තිබේ.
  • Now available for rent urgently/ඉතා ඉක්මනින් කුලියට දීමට අවශ්යව තිබේ.

Description

Price : LKR65,000.00(Negotiable)
Date : August 4, 2022
Condition : Used
Warranty : No
Location : Rohana Mawatha, Battaramulla

Rs.65,000 per month (6 months key money)

House for rent in Battaramulla (Upper floor) (1400 sqft)

Ideal for couple/small family or commercial/office purposes.

This peaceful environment is surrounded by the decent neighbourhood.

Entire floor is tiled. Separate entrance. House without furniture.

* 3 Bedrooms

* 1 Bathroom and servant toilet.

* living room

* Kitchen

* Parking for one vehicle (ground floor)

* Water, Electricity, Telephone bills should be paid by the tenant.

* Walking distance to Dept. of Immigration & Emigration, Dept. for Registration of persons.

* It’s just minutes away from the – Supermarkets – Shopping centers – Restaurants – Hospitals – Banks/ATMs – Jogging paths – Hotels

No brokers please! (Renting by the owner)

Genuine tenants call for an appointment or more details.

011-2866862, 0775203633 – Mrs.Gamage

————————————–

ඉතා ඉක්මනින් කුලියට දීමට අවශ්යව තිබේ.

මාසිකව රු.65,000 – මාස 6 ක අත්තිකාරම්

බත්තරමුල්ල පිහිටි නිවසේ ඉහළ මාළය කුලියට දීමට ඇත. (වර්ග අඩි.1400)

යුවලකට, කුඩා පවුලකට හෝ කාර්යාලයකට/ව්යා්පාරික ස්ථානයකට සුදුසුය.

සම්පුර්ණ නිවස ඇතුලත බිම ටයිල් අල්ලා ඇත. වෙන්වූ පිවිසුමක්. ගෘහ උපකරණ නොමැත.

* කාමර 3

* නාන කාමර 1, වැසිකිළි කාමර 1

* සාලය

* මුළුතැන්ගෙය

* වාහනය නැවතීමට ගරාජය (පහළ මහලේ)

* ජලය, විදුලිය, දුරකථන බිල් වෙනම ගෙවිය යුතුය.

* ආගමන, විගමන දෙපාර්තමේන්තුවට හා සෙත්සිරිපායට ඇවිදින දුරින් පිහිටා ඇත.

* සුපිරි වෙළඳසැල්, සාප්පු, අවන්හල්, බැංකු/ATM, රෝහල්, හෝටල් සඳහා මිනිත්තු කිහිපයක දුරින් යුතුව පිහිටා ඇත.

කරුණාකර බ්රෝිකර්වරු අමතන්න එපා. නිවස අයිතිකරු විසින් දැන්වීම ප්රචාරය කෙරේ.

සත්යා කුලී නිවැසියන් පමණක් අමතන්න.

011-2866862, 0775203633 – ගමගේ මහත්මිය

 


Post your rating


Similiar Ads

Top